සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

රාමලිංගම් චන්ද්‍රසේකර් (ඉංග්‍රීසි: Ramalingam Chandrasekar), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු

රාමලිංගම් චන්ද්‍රසේකර්

විකිපීඩියා වෙතින්
ගරු
රාමලිංගම් චන්ද්‍රසේකර්
Ramalingam Chandrasekar
ராமலிங்கம் சந்திரசேகர்
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති
තනතුර දරමින්
5 ඔක්තොම්බර් 2006 – 9 පෙබරවාරි 2010
කථානායකවරයාවි.ජ.මු. ලොකුබණ්ඩාර
පූර්වප්‍රාප්තිකයාපියසිරි විජේනායක
අනුප්‍රාප්තිකයාමුරුගේසු චන්ද්‍රකුමාර්
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
තනතුර දරමින්
19 දෙසැම්බර් 2001 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපත
රාමලිංගම් චන්ද්‍රසේකර්

22 ජනවාරි 1963 (1963-01-22) (වයස 63)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2001 - 2010)
රැකියාවදේශපාලනඥ

රාමලිංගම් චන්ද්‍රසේකර් (ඉංග්‍රීසි: Ramalingam Chandrasekar), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස කටයුතු කළේය.

  1. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
  2. "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
ඉහළට