සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අනුර කරුණාතිලක, පා.ම. (ඉංග්‍රීසි: Anura Karunathilaka; උපත 31 දෙසැම්බර් 1967), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වෙයි. ඔහු වත්මන් බලශක්ති අමාත්‍යවරයා මෙන්ම වත්මන් ව

අනුර කරුණාතිලක

විකිපීඩියා වෙතින්
ගරු
අනුර කරුණාතිලක
Anura Karunathilaka
බලශක්ති අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
2026 අප්‍රේල් 20
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍ය අමාත්‍යවරයාඑම්.එයි.එම්. අර්කම්
පූර්වප්‍රාප්තිකයාකුමාර ජයකොඩි
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
2025 ඔක්තෝබර් 10
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍ය අමාත්‍යවරයාජනිත් රුවන් කොඩිතුවක්කු
පූර්වප්‍රාප්තිකයාබිමල් රත්නායක
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
තනතුර දරමින්
2024 නොවැම්බර් 18 – 2025 ඔක්තෝබර් 10
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍ය අමාත්‍යවරයාටී. බී. සරත්
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
අනුප්‍රාප්තිකයාබිමල් රත්නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව
තනතුරුධාරී
තනතුර දරමින්
2024 නොවැම්බර් 21
ඡන්ද කොට්ඨාසයජාතික ලැයිස්තුව
පුද්ගලික තොරතුරු
උපත31 දෙසැම්බර් 1967 (1967-12-31) (වයස 58)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියශ්‍රාස්ත්‍රධාරී

අනුර කරුණාතිලක, පා.ම. (ඉංග්‍රීසි: Anura Karunathilaka; උපත 31 දෙසැම්බර් 1967), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වෙයි. ඔහු වත්මන් බලශක්ති අමාත්‍යවරයා මෙන්ම වත්මන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ද වේ. ඔහු හිටපු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයෙකි. ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

  1. "ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම". මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  2. "අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි". අද දෙරණ. 20 අප්‍රේල් 2026. සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2026.
  3. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  4. "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ඉහළට