සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජීවන් තොණ්ඩමන්, පා.ම (දෙමළ:ஜீவன் தொண்டமான், ඉංග්‍රීසි:Jeevan Thondaman, උපත: 1994 නොවැම්බර් 9), යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයාකි. ඒ ම

ජීවන් තොණ්ඩමන්

  • මුල් පිටුව
  • ජීවන් තොණ්ඩමන්

ජීවන් තොණ්ඩමන්, පා.ම (දෙමළ:ஜீவன் தொண்டமான், ඉංග්‍රීසි:Jeevan Thondaman, උපත: 1994 නොවැම්බර් 9), යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයාකි. ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
ජීවන් තොණ්ඩමන්
පා.ම.
ஜீவன் தொண்டமான்
Jeevan Thondaman
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය
තනතුර දරමින්
2023 ජනවාරි 19 – 2024 සැප්තැම්බර් 23
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2020 අගෝස්තු 12 – 2022 අප්‍රේල් 3
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
2020 අගෝස්තු 20
පුද්ගලික තොරතුරු
උපත9 නොවැම්බර් 1994 (1994-11-09) (වයස 31)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයලංකා කම්කරු කොංග්‍රසය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයනෝර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    රාවණා ඇල්ල

  • මාර්තු 11, 2026

    සොළොස්මස්ථාන

  • අප්‍රේල් 06, 2026

    Protestant Reformation

  • අප්‍රේල් 08, 2026

    පංච ද්‍රවිඩයන්

  • මාර්තු 22, 2026

    දෙමළ භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට