ගරු උපාලි පන්නිලගේ | |
|---|---|
| Upali Pannilage | |
| ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍ය | වසන්ත පියතිස්ස |
| පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | ජාතික ලැයිස්තුව |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 16 දෙසැම්බර් 1964 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | පීඨාධිපතිවරයා |
ආචාර්ය උපාලි පන්නිලගේ, පා.ම. (ඉංග්‍රීසි: Upali Pannilage; උපත 16 දෙසැම්බර් 1966), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකි. ඔහු මීට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය.
- "ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ප්‍රවර්ග:
- 2025 ජනවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1964 උපත්
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
- ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරු
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
- ජීවමාන ජනයා
- ජීවත්වන්නෝ