සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඊජිප්තියානු අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තුවේ නව රාජධානිය යනු, ඊජිප්තුවේ දහඅටවන, දහනවවන, සහ විසිවන රාජවංශ ආවරණය වන පරිදී ක්‍රිපූ 16වන සියවස හා ක්‍රිපූ 11වන

නව රාජධානිය

  • මුල් පිටුව
  • නව රාජධානිය


ඊජිප්තියානු අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තුවේ නව රාජධානිය යනු, ඊජිප්තුවේ දහඅටවන, දහනවවන, සහ විසිවන රාජවංශ ආවරණය වන පරිදී ක්‍රිපූ 16වන සියවස හා ක්‍රිපූ 11වන සියවස අතර පුරාතන ඊජිප්තියානු ඉතිහාසයේ කාල පරිච්ඡේදයයි.

ඊජිප්තුවේ නව රාජධානිය

ක්‍රිපූ 1550 පමණ–ක්‍රිපූ 1069 පමණ
ක්‍රිපූ 15වන සියවසෙහිදී නව රාජධානිය එහි උපරිම භූමිප්‍රදේශ ප්‍රමාණය අත් කර ගත් තත්ත්වයෙහි.
ක්‍රිපූ 15වන සියවසෙහිදී නව රාජධානිය එහි උපරිම භූමිප්‍රදේශ ප්‍රමාණය අත් කර ගත් තත්ත්වයෙහි.
අගනුවරතීබ්ස්: (ක්‍රිපූ 1550 - ක්‍රිපූ 1352 පමණ) - 17 වන රාජවංශය සහ 18 වන රාජවංශය ඇකනේටන්ට පෙර

ඇකටේටන්: (ක්‍රිපූ 1352 පමණ- ක්‍රිපූ 1336 පමණ) - 18 වන රාජවංශයේ ඇකනේටන්

තීබ්ස්: (ඛ්‍රීපූ 1336 පමණ- ක්‍රිපූ 1279 ) -18 වන රාජවංශය සහ 19 වන රාජවංශය දෙවන රැමසීස්ට පෙර

පයි-රැමසීස්: (ක්‍රිපූ 1279 පමණ - ක්‍රිපූ 1069 පමණ) - 19 වන රාජවංශය දෙවන රැමසීස් ගේ සිට සහ 20 වන රාජවංශය
පොදු භාෂාවන්පුරාතන ඊජිප්තියානු, නියුබියානු
ආගම
පුරාතන ඊජිප්තියානු ආගම
රජයරාජාණ්ඩුව
පාරාවෝ 
• ක්‍රිපූ 1550 පමණ-ක්‍රිපූ 1525 පමණ
පළමුවන ආමෝස් (පළමුවන)
• ක්‍රිපූ 1099 පමණ - ක්‍රිපූ 1069 පමණ
එකලොස්වන රැමසීස් (අවසන්)
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ක්‍රිපූ 1550 පමණ
• අහෝසි කළේ
ක්‍රිපූ 1069 පමණ
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
දෙවන අතරමැදි යුගය
තෙවන අතරමැදි යුගය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ජාතීන්ගේ සංගමය

  • මාර්තු 31, 2026

    ගුත්තිල කාව්‍ය

  • අප්‍රේල් 12, 2026

    මොනරාගල දිස්ත්‍රික්කය

  • මාර්තු 14, 2026

    අට විසි බුදුවරු

  • ජූනි 10, 2026

    Marilyn Monroe

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට