ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න (ඉංග්‍රීසි: Jagath Wickramaratne), හෙවත් ජගත් වික්‍රමරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ගරු ජගත් වික්‍රමරත්න | |
|---|---|
| Jagath Wickramaratne | |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 23 වන කථානායකවරයා | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 17 දෙසැම්බර් 2024 | |
| නියෝජ්‍ය | රිස්වි සාලි |
| පූර්වප්‍රාප්තිකයා | අශෝක රන්වල |
| පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 51,391 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න පෙබරවාරි 23, 1968 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | රසායන ඉංජිනේරු |
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | පොළොන්නරුව දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 51,391 | තේරීපත් වෙයි | ||