සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අබු රිෂාද් බදියුදීන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වේ. ඔහු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍

රිෂාද් බදියුදීන්

අබු රිෂාද් බදියුදීන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වේ. ඔහු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයාද වේ.

ගරු
රිෂාද් බදියුදීන්
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
තනතුරුධාරී
තනතුර දරමින්
23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමෙෙත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දි.මු. ජයරත්න
නැවත පදිංචි කිරීම් හා ආපදා සහන සේවා අමාත්‍ය
Member of the ශ්‍රී ලංකාව Parliament
වන්නි දිස්ත්‍රික්කය සඳහා
තනතුරුධාරී
තනතුර දරමින්
2001
පුද්ගලික තොරතුරු
උපතනොවැම්බර් 27, 1972 (1972-11-27) (වයස 53)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
උගත් ශාස්ත්‍රාලයමොරටුව විශ්ව විද්‍යාලය
වෘත්තියඉංජිනේරු
වෙබ් අඩවිය[1]

විල්පත්තු වනසංහාරය

විල්පත්තු ජාතික වන උද්‍යානය කපා එළිකිරීම සම්බන්ධයෙන්, සමහර පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන රිෂාද් බදියුදීන් හට චෝදනා එල්ල කොට තිබේ. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ රිෂාද් බදියුදීන්ගේ අමාත්‍යංශය විසින් 2011-2012 සමයේ කල්ලාරු වනාන්තරය එළිකොට නැවත පදිංචි කිරීම් ආරම්භ කොට තිබේ. කෙසේනමුදු රිෂාද් බදියුදීන් විසින් ඔහුට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

බාහිර සබැදි

  • "රිෂාද් බදියුදීන්". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
ඉහළට