සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලක්ෂ්මන් නිපුණආරච්චි (Lakshman Nipuna Arachchi, උපත 4 අප්‍රේල් 1965), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්

ලක්ෂ්මන් නිපුණආරච්චි

  • මුල් පිටුව
  • ලක්ෂ්මන් නිපුණආරච්චි

ලක්ෂ්මන් නිපුණආරච්චි (Lakshman Nipuna Arachchi, උපත 4 අප්‍රේල් 1965), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
ලක්ෂ්මන් නිපුණආරච්චි
පා.ම
Lakshman Nipuna Arachchi
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
23 සැප්තැම්බර් 2024
පූර්වප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
තනතුර දරමින්
22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපත4 අප්‍රේල් 1965 (1965-04-04) (වයස 61)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
රැකියාවදේශපාලනඥ

පටුන

ආරම්භක ජීවිතය සහ අධ්‍යාපනය

ලක්ෂ්මන් නිපුණආරච්චි 1965 අප්‍රේල් 4 දින ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත.

ඔහු උසස් පෙළ (A/L) විභාගය වාණිජ අංශයෙන් සමත් වී ඇත.

දේශපාලන ජීවිතය

ලක්ෂ්මන් නිපුණආරච්චි 1990 දශකයේ සිට දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරමින් ජනාතා විමුක්ති පෙරමුණ (JVP) සහ පසුව එහි දේශපාලන සන්ධානය වූ ජාතික ජන බලවේගය සමඟ සම්බන්ධ විය.

ඔහු පළමුවරට 2004 මහ මැතිවරණයෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව 2010 දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.

2019 සිට 2022 දක්වා ඔහු ජාතික ජන බලවේගයේ මහලේකම් ලෙස ද කටයුතු කළ බව වාර්තා වේ.

2024 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය.

වෙනත් ක්‍රියාකාරකම්

දේශපාලන ක්ෂේත්‍රයට අමතරව සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රවල ද ඔහුගේ සම්බන්ධතාව පවතින අතර, ඔහුගේ සහභාගිත්වයෙන් වේදිකා නාට්‍ය කටයුතුද සිදුකර ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ස්වර්ණපාලි කුමරිය

  • මාර්තු 22, 2026

    ගෞතම බුදුරජාණන් වහන්සේ

  • මාර්තු 31, 2026

    2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

  • අප්‍රේල් 04, 2026

    ශාරීරික චෛත්‍යය

  • අප්‍රේල් 06, 2026

    සෞදි අරාබිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට