නිහාල් ගලප්පත්ති | |
|---|---|
| Nihal Galappaththi | |
| හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | මනාප ඡන්ද 125,983 |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
| තනතුර දරමින් 25 අගෝස්තු 1994 – 9 පෙබරවාරි 2010 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 22 දෙසැම්බර් 1954 ලංකා ඩොමීනියන් රාජ්‍යය |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| රැකියාව | දේශපාලනඥ |
ගලප්පත්ති ආරච්චිගේ නිහාල් (Nihal Galappaththi), හෙවත් නිහාල් ගලප්පත්ති, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 2015 සහ 2020 මෙන්ම 1994 සහ 2010 අතර කාලය එම දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | හම්බන්තොට දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 125,983 | තේරීපත් වෙයි | ||
- "ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 5A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2024.
- "හම්බන්තොට දිස්ත්‍රික් ජයග්‍රාහක මනාප ඡන්ද ප්‍රතිඵල". ගොසිප් ලංකා වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2024.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
ප්‍රවර්ග:
- 2024 සැප්තැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1954 උපත්
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
- ජීවමාන ජනයා
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු