ගරු දම්මික පටබැඳි | |
|---|---|
| Dammika Patabendi | |
| පරිසර අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍ය | ඇන්ටන් ජයකොඩි |
| පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | කෑගල්ල දිස්ත්‍රික්කය |
| බහුතරය | මනාප ඡන්ද 186,409 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | හෙට්ටිතන්ත්රි පටබැඳිගේ දම්මික 3 ජූලි 1969 අඹන්පිටිය, සබරගමුව පළාත, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| අධ්‍යාපනය | සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම ආනන්ද විද්‍යාලය, කොළඹ |
| උගත් ශාස්ත්‍රාලය | වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වෛද්‍ය වෘත්තික |
වෛද්‍ය හෙට්ටිතන්ත්රි පටබැඳිගේ දම්මික, පා.ම. (ඉංග්‍රීසි: Dammika Patabendi; උපත 3 ජූලි 1969), හෙවත් ධම්මික පටබැඳි, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කෑගල්ල දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 186,409 | තේරීපත් වෙයි | ||
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 9A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "මහ මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵලය". හිරු ප්රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ප්‍රවර්ග:
- 2025 ජනවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1969 උපත්
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ
- සිංහල දේශපාලනඥයෝ
- ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරු
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෝ
- චරිත කතා
- ජීවමාන ජනයා
- ජීවත්වන්නෝ
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු