සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මොහොමඩ් රිස්වි සාලි (ඉංග්‍රීසි: Rizvie Salih), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු කොළඹ දිස්ත්‍

රිස්වි සාලි

  • මුල් පිටුව
  • රිස්වි සාලි

මොහොමඩ් රිස්වි සාලි (ඉංග්‍රීසි: Rizvie Salih), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
රිස්වි සාලි
පා.ම.
Rizvie Salih
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
කථානායකවරයාඅශෝක රන්වල
ජගත් වික්‍රමරත්න
පූර්වප්‍රාප්තිකයාඅජිත් රාජපක්ෂ
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය73,018
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියවෛද්‍යවරයෙකි

පටුන

පෞද්ගලික ජීවිතය සහ අධ්‍යාපනය

රිස්වි සාලි වෘත්තීය වශයෙන් වෛද්‍යවරයෙකු වන අතර ඔහු පාකිස්තානයේ මුල්තාන්හි Nishtar Medical College වෙතින් MBBS උපාධිය 1986 දී ලබාගත්තේය.

පසුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) ඩිප්ලෝමාවක් හදාරන ලදී.

ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන අතර වසර 38 කට අධික කාලයක් වෛද්‍ය වෘත්තියෙහි නිරත වී තිබේ.

ඔහු රජයේ රෝහල් කිහිපයක සේවය කර ඇති අතර පසුව සාමාන්‍ය වෛද්‍ය සේවාවන් සිදුකරමින් පෞද්ගලික වෛද්‍ය වෘත්තියට යොමු විය.

දේශපාලන ජීවිතය

රිස්වි සාලි ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් 2024 ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. එම මැතිවරණයේදී ඔහු මනාප ඡන්ද 73,018ක් ලබාගත්තේය.

2024 නොවැම්බර් 21 දින පැවති 10 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේදී ඔහු ඒකමතිකව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් විය.

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","73,018 තේරීපත් විය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    නදීකා ගුණසේකර

  • මාර්තු 22, 2026

    ගෝඨාභය රාජපක්ෂ

  • අප්‍රේල් 06, 2026

    ආන්ධ්‍ර ප්‍රදේශ්

  • අප්‍රේල් 07, 2026

    ෆාහියන් හිමි

  • අප්‍රේල් 04, 2026

    රයිගම රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට