සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අරුන් හේමචන්ද්‍ර, පා.ම. (ඉංග්‍රීසි: Arun Hemachandra; උපත 19 ජූලි 1991), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්

අරුන් හේමචන්ද්‍ර

විකිපීඩියා වෙතින්
ගරු
අරුන් හේමචන්ද්‍ර
Arun Hemachandra
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාවිජිත හේරත්
පූර්වප්‍රාප්තිකයාහර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ඡන්ද කොට්ඨාසයත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
බහුතරයමනාප ඡන්ද 38,368
පුද්ගලික තොරතුරු
උපත19 ජූලි 1991 (1991-07-19) (වයස 34)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
  1. මෙම තනතුර 2017 මැයි 31 සිට 2024 නොවැම්බර් 21 දක්වා පුරප්පාඩු විය.

අරුන් හේමචන්ද්‍ර, පා.ම. (ඉංග්‍රීසි: Arun Hemachandra; උපත 19 ජූලි 1991), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","38,368 තේරීපත් වෙයි
  1. "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  2. "ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
  4. "මහ මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵලය". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
  5. "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
ඉහළට