සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

එම්.ඩී. නාමල් කරුණාරත්න (Namal Karunaratne), හෙවත් නාමල් කරුණාරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවර

නාමල් කරුණාරත්න

විකිපීඩියා වෙතින්
ගරු
නාමල් කරුණාරත්න
Namal Karunarathna
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාකේ.ඩී. ලාල්කාන්ත
පූර්වප්‍රාප්තිකයාඅංගජන් රාමනාදන්
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය356,969
තනතුර දරමින්
22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපත19 අප්‍රේල් 1968 (1968-04-19) (වයස 58)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004–2010)
රැකියාවදේශපාලනඥ

එම්.ඩී. නාමල් කරුණාරත්න (Namal Karunaratne), හෙවත් නාමල් කරුණාරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර 2004 සිට 2010 දක්වා එම දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත.

  1. "කුරුණෑගල මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
  2. "ගරු එම්. ඩී. නාමල් කරුණාරත්න, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 22 නොවැම්බර් 2024.
  4. "කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
ඉහළට