ගරු වසන්ත සමරසිංහ | |
|---|---|
| Wasantha Samarasinghe | |
| වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 251,639 |
| ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010 | |
| පූර්වප්‍රාප්තිකයා | විනයාගමුර්ති මුරලිදරන් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 24 මැයි 1976 ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| රැකියාව | දේශපාලනඥ |
| වෙබ් අඩවිය | wasanthasamarasinghe.com |
හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ (Wasantha Samarasinghe), හෙවත් වසන්ත සමරසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා 2004 සිට 2008 දක්වා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- "ගරු එච්. එම්. වසන්ත සමරසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "පාර්ලිමේන්තු මහ මැතිවරණය - 02-04-2004" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව. 4 මාර්තු 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
- "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- "ජේවීපී එම්පී රිසයින්ස් හිස් පෝස්ට් ටු කන්ටෙස්ට් ප්රොවින්ෂල් ඉලෙක්ෂන්". ටැමිල්නෙට්. 30 ජූනි 2008. http://www.tamilnet.com/art.html?catid=13&artid=26203.
ප්‍රවර්ග:
- 2024 සැප්තැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1976 උපත්
- ලංකික දේශපාලනඥයෝ
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකිකයෝ
- චරිත කතා
- ජීවමාන ජනයා
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු