සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

2010 මැතිවරණයෙන් ඡන්ද 132,949 ලබා රනිල් වික්‍රමසිංහ මහතාට පමනක් දෙවැනි විය. පඩුවස්නුවර ආසනයේ 43.42% ප්‍රතිශතයක් එ.ජා.පයට ලබාදීමට ඔහුට හැකිවිය.

දයාසිරි ජයසේකර

  • මුල් පිටුව
  • දයාසිරි ජයසේකර

ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ශ්‍රී ලාංකික නීතිඥයෙක් සහ දේශපාලකයෙකි.

දයාසිරි ජයසේකර
ගරු
6th මහ ඇමති, ශ්‍රී ලංකාවේ වයඹ පළාත
තනතුර දරමින්
ක්‍රි.ව. 2013 ඔක් 3 – වත්මන්
පූර්වප්‍රාප්තිකයාඅතුල විජේසිංහ
පුද්ගලික තොරතුරු
උපත
ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර

12 June, 1969 ජූනි 12
ලංකාව
පුරවැසිභාවයශ්‍රී ලාංකික
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පක්‍ෂය (2001-2013)
වෘත්තියනීතිඥ


අධ්‍යාපනය:-නාරම්මල මයුරපද මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලබා, නීතිවේදී උපාධිය ලබා ඇත.


දේශපාලනය:-

2010 මැතිවරණයෙන් ඡන්ද 132,949 ලබා රනිල් වික්‍රමසිංහ මහතාට පමනක් දෙවැනි විය. පඩුවස්නුවර ආසනයේ 43.42% ප්‍රතිශතයක් එ.ජා.පයට ලබාදීමට ඔහුට හැකිවිය.

පසුව ඔහු 2013 වසරේදී එ.ජා.පයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත එක් විය.

2015 අගෝස්තු මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 133,832 ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුනු අතර කාලයක් ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරුවේය. 2018 වසරේ දින 52 ආණ්ඩු සමයෙන් පසු මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග එක් වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවට ඇතුලත්ව 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. එම මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වීමට ඔහුට හැකිවිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    සති (සිරිත)

  • මාර්තු 16, 2026

    දළදා වහන්සේ

  • මාර්තු 11, 2026

    ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024

  • මාර්තු 10, 2026

    සිංහල සන්ධි

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට