සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කේ. වී. සමන්ත විද්‍යාරත්න (Samantha Vidyaratna), හෙවත් සමන්ත විද්‍යාරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා

සමන්ත විද්‍යාරත්න

විකිපීඩියා වෙතින්
ගරු
සමන්ත විද්‍යාරත්න
Samantha Vidyaratna
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය208,247
තනතුර දරමින්
22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
උගත් ශාස්ත්‍රාලයකැලණිය විශ්වවිද්‍යාලය
රැකියාවදේශපාලනඥ

කේ. වී. සමන්ත විද්‍යාරත්න (Samantha Vidyaratna), හෙවත් සමන්ත විද්‍යාරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර 2004 සිට 2010 දක්වා එම දිස්ත්‍රික්කය නියෝජනය කළේය.

  1. "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2024.
  2. "පාර්ලිමේන්තු මහ මැතිවරණය - 02-04-2004" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව. 4 මාර්තු 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.
  3. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2024.
  4. "ගරු විද්‍යාරත්න, කේ. වී. සමන්ත මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
ඉහළට