සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වෛද්‍ය හෙට්ටිතන්ත්‍රි පටබැඳිගේ දම්මික, පා.ම. (ඉංග්‍රීසි: Dammika Patabendi; උපත 3 ජූලි 1969), හෙවත් ධම්මික පටබැඳි, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ප

දම්මික පටබැඳි

විකිපීඩියා වෙතින්
ගරු
දම්මික පටබැඳි
Dammika Patabendi
පරිසර අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍ය අමාත්‍යඇන්ටන් ජයකොඩි
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ඡන්ද කොට්ඨාසයකෑගල්ල දිස්ත්‍රික්කය
බහුතරයමනාප ඡන්ද 186,409
පුද්ගලික තොරතුරු
උපත
හෙට්ටිතන්ත්‍රි පටබැඳිගේ දම්මික

3 ජූලි 1969 (1969-07-03) (වයස 56)
අඹන්පිටිය, සබරගමුව පළාත, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
අධ්‍යාපනයසී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම
ආනන්ද විද්‍යාලය, කොළඹ
උගත් ශාස්ත්‍රාලයවෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියවෛද්‍ය වෘත්තික

වෛද්‍ය හෙට්ටිතන්ත්‍රි පටබැඳිගේ දම්මික, පා.ම. (ඉංග්‍රීසි: Dammika Patabendi; උපත 3 ජූලි 1969), හෙවත් ධම්මික පටබැඳි, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු කෑගල්ල දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","186,409 තේරීපත් වෙයි
  1. "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  2. "ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  4. "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 9A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  5. "මහ මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵලය". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  6. "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ඉහළට