සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 22ක් (ක්‍රි.ව.2022 ඇස්තමේන්තුව) පමණවේ. මින් අති බහුතරය

ශ්‍රී ලාංකික

  • මුල් පිටුව
  • ශ්‍රී ලාංකික

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 22ක් (ක්‍රි.ව.2022 ඇස්තමේන්තුව) පමණවේ. මින් අති බහුතරය ශ්‍රී ලංකාව තුලම ජීවත්වන අතර සැලකියයුතු සංඛ්‍යායාවක් මැදපෙරදිග රැකියාවල නිරතවේ.

ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කඳු මුදුනේ ශ්‍රී ලංකා ධජය ලෙළදෙන අයුරු

පටුන

අතීතය

ක්‍රි.ව. 1972 මැයි 22 දිනට පෙර මොවුන් ලාංකිකයෝ ලෙස හඳුන්වනු ලැබීය.

ශ්‍රී ලංකික ජන සංයුතිය

ජීවත්වන රට අනුව

ශ්‍රී ලංකාවේ අතිබහුතරය ජීවත්වේ. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අති තැනැත්තන් සැලකියයුතු සංඛ්‍යාවක් ජීවත්වන අනෙක් රටවල් මෙසේය. ඉන්දියාවේ හැර අනෙක් රටවල වාසයකරන බහුතර ශ්‍රී ලාංකිකයෝ සිංහලවේ.

රට සංඛ්‍යාව
සවුදි අරාබිය 6000 000පමණ
එක්සත් අරාබි එමීර් 3000 000පමණ
කුවේට් 3000 000පමණ
ඉන්දියාව 2000 000පමණ

ජාතිය අනුව

සිංහල

දෙමළ

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලාංකික දෙමළ ජනතාව

ආගම අනුව

ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය

ශ්‍රී ලංකාවේ පළමු සම්මාන පුරවැසියා ආතර්.සී.ක්ලාක් ය.

==ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය== එවන් යමක් තිබේ.

ශ්‍රී ලංකික භාවය අත්හැරි පුද්ගලයෝ

ශ්‍රී ලාංකිකයෝ (හෝ ලාංකිකයෝ) සැලකියයුතු සංඛ්‍යවක් පහත සඳහන් රටවල පුරවැසිභාවය ලබා ශ්‍රී ලාංකාවේ පුරවැසි භාවය අත්හැර ඇත. මොවුනගෙන් බහුතරය දෙමළ ජනතාවවේ.

රට සංඛ්‍යාව
එක්සත් රාජධානිය 5000 000 පමණ
කැනඩා 3000 000 පමණ
ප්‍රංශය 1500 000 පමණ

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාව සබැඳි ඩයස්පෝරා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    මහනුවර

  • මාර්තු 28, 2026

    1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

  • මාර්තු 10, 2026

    දළදා මාළිගා

  • අප්‍රේල් 05, 2026

    පෘතුගීසි ජාතිය

  • මාර්තු 11, 2026

    දස මහා යෝධයෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට