සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චතුරංග අබේසිංහ (ඉංග්‍රීසි: Chathuranga Abeysinghe; උපත 22 නොවැම්බර් 1983), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය

චතුරංග අබේසිංහ

විකිපීඩියා වෙතින්
ගරු
චතුරංග අබේසිංහ
Chathuranga Abeysinghe
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාසුනිල් හඳුන්නෙත්ති
පූර්වප්‍රාප්තිකයාබුද්ධික පතිරණ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය127,166
පුද්ගලික තොරතුරු
උපත22 නොවැම්බර් 1983 (1983-11-22) (වයස 42)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියව්‍යාපාර කළමණාකරණ උපදේශක
  1. කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙසය
  2. මෙම තනතුර 2019 නොවැම්බර් 21 සිට 2024 නොවැම්බර් 21 දක්වා පුරප්පාඩු විය.

චතුරංග අබේසිංහ (ඉංග්‍රීසි: Chathuranga Abeysinghe; උපත 22 නොවැම්බර් 1983), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයාය. මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","127,166 තේරීපත් වෙයි
  1. "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
  2. "ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 23 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 23 ජනවාරි 2025.
  4. "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
  5. "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
ඉහළට