සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දියාවේ අගවිනිසුරු (හින්දි: भारत के मुख्य न्यायाधीश) යනු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඉහළතම තනතුර හොබවන විනිසුරුවරයා වන අතර, එබැවින්ම ඉන්දියාවේ ඉහළතම අධිකරණමය

ඉන්දියාවේ අගවිනිසුරු

  • මුල් පිටුව
  • ඉන්දියාවේ අගවිනිසුරු

ඉන්දියාවේ අගවිනිසුරු (හින්දි: भारत के मुख्य न्यायाधीश) යනු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඉහළතම තනතුර හොබවන විනිසුරුවරයා වන අතර, එබැවින්ම ඉන්දියාවේ ඉහළතම අධිකරණමය තනතුර දරයි. ශ්‍රේෂ්ඨාධිකරණය මූලාසනය දරන අතරම, අගනිවිසුරුවරයා එහි පරිපාලනමය කෘත්‍යයන්හි ප්‍රධානියා වෙයි.

අගවිනිසුරු ඉන්දියාව
ඉංදියාවේ මහ උසාවියේ ලාංඡනය
Incumbent
Altamas Kabir

since 29th September, 2012
නිල නිවසනව දිල්ලිය, ඉන්දියාව
Appointerප්‍රනාබ් මුකර්ජි
as ඉන්දියාවේ ජනාධිපති
Inaugural holderH. J. Kania
Formation1950
වැටුපINR1 ලක්ෂ (US$1,600) monthly
w.e.f. 1st January 2006
වෙබ් අඩවියSupreme Court of India

ආශ්‍රිත

  1. "ද හයි කෝට් ඇන්ඩ් සුප්‍රිම් කෝට් ජජර්ස් සැලරීස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ඔෆ් සර්විස් ඇමෙන්ඩ්මන්ට් බිල් 2008" (PDF). PRS India.
  2. "राजनीति से स्वतंत्र रहे न्यायपालिका : भारत के मुख्य न्यायाधीश". A. 15 ජනවාරි 2012. http://www.amarujala.com/national/natDetail.aspx?nid=21575&Secid=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2012. 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    ඩී.එස්. සේනානායක

  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • මැයි 30, 2026

    Academic degree

  • අප්‍රේල් 27, 2026

    අමු යකඩ

  • මාර්තු 31, 2026

    බදුලු ටැම් ලිපිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට