සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කුරගමගේ දොන් ලාල් කාන්ත (K. D. Lalkantha, උපත 12 අගෝස්තු 1964), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්

කේ.ඩී. ලාල්කාන්ත

විකිපීඩියා වෙතින්
ගරු
කේ.ඩී. ලාල්කාන්ත
K. D. Lalkantha
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය316,951
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2001 දෙසැම්බර් 19 – 2010 පෙබරවාරි 9
පුද්ගලික තොරතුරු
උපත12 අගෝස්තු 1964 (1964-08-12) (වයස 61)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

කුරගමගේ දොන් ලාල් කාන්ත (K. D. Lalkantha, උපත 12 අගෝස්තු 1964), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

  1. "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2024.
  2. "ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2024.
ඉහළට