සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සයිස් (පුරාතන ඊජිප්තු: 𓊃𓐰𓅭𓄿𓅱𓊖, රෝමානුකෘත: Zꜣw;පුරාතන ග්‍රීක: සැකිල්ල:Script/Greek, රෝමානුකෘත: Sáïs; ලතින්: Sais; කොප්ටික්: සැකිල්ල:Script/Coptic, රෝමානුකෘත: Sai

සායිස්, ඊජිප්තුව

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

සයිස්
ශෝන්-ෆ්‍රංශුවා ශැම්පොලියන් විසින් 1828 සිය ගවේෂණයේ දී අඳින ලද සයිස් නටබුන්වල සිතියම
ශෝන්-ෆ්‍රංශුවා ශැම්පොලියන් විසින් 1828 සිය ගවේෂණයේ දී අඳින ලද සයිස් නටබුන්වල සිතියම
සයිස් is located in ඊජිප්තුව
සයිස්
සයිස්
ඊජිප්තුව තුළ පිහිටීම
ඛණ්ඩාංක: 30°57′53″N 30°46′6″E / 30.96472°N 30.76833°E / 30.96472; 30.76833
රටඊජිප්තුව
ආණ්ඩුකාර ප්‍රදේශයඝර්බියා
වේලා කලාපEST (UTC+2)
සයිස් හි නටබුන්

සයිස් (පුරාතන ඊජිප්තු: 𓊃𓐰𓅭𓄿𓅱𓊖, රෝමානුකෘත: Zꜣw;පුරාතන ග්‍රීක: සැකිල්ල:Script/Greek, රෝමානුකෘත: Sáïs; ලතින්: Sais; කොප්ටික්: සැකිල්ල:Script/Coptic, රෝමානුකෘත: Sai) ‍යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර නයිල් ඩෙල්ටාවේ නයිල් නදියේ කැනපික ශාඛාවේ පිහිටා තිබූ පුරාතන ඊජිප්තු නගරයකි. මෙය පහළ ඊජිප්තුවේ පස්වන නෝම් බලප්‍රදේශය වූ සප්-මේ හි අගනුවර වූ අතර, පසුකාලීන යුගයේ ඊජිප්තුවේ විසිහතරවන රාජවංශය (ක්‍රි.පූ. ආ.732–720) සහ ඊජිතුවේ විසිහයවන රාජවංශය (ක්‍රි.පූ. 664–525) බල මූලස්ථානය ද විය. මෙහි නටබුන් මත වර්තමාන සා එල්-හගාර් (Egyptian Arabic: صا الحجر) හෙවත් සා එල් හජාර් නගරය පිහිටියේ ය.

ඉහළට