සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහාචාර්ය පත්මජීව ගනේපොල (ඉංග්‍රීසි: Pathmajeewa Ganepola) MRCP, MD යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව කටයුතු

පත්මඡීව ගනේපොල

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
පත්මජීව ගනේපොල
Pathmajeewa Ganepola
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියස්නායු ශල්‍යකර්ම වෛද්‍ය
සංගණ්‍ය වන්නේමහාචාර්ය ස්නායු ශල්‍යකර්ම වෛද්‍ය

මහාචාර්ය පත්මජීව ගනේපොල (ඉංග්‍රීසි: Pathmajeewa Ganepola) MRCP, MD යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි.

ඔහු ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලද ප්‍රථම විදේශික ශිෂ්‍යයා වෙයි. තවද ඔහු ඇමරිකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලංකික වෛද්‍යවරයායි.

පත්මජීව ගනේපොල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2010 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත

  • පත්මජීව ගනේපොලයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • නාලන්දියයන්ගේ ආඩම්බරය - නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
ඉහළට