සරත් රණවක | |
|---|---|
![]() | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 15 ජූලි 1951 කළුතර |
| විපත | 25 ජූලි 2009 කොළඹ |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
සරත් රණවක (ඉංග්‍රීසි: Sarath Ranawaka) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී.
ජීවන සටහන්
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- සිංහල ජනයා
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලංකික දේශපාලනඥයෝ
- 1951 උපත්
- 2009 මරණ
