සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.නිශ්ශංක රජුන්ගේ කාර්යය නිසා පොලොන්නර

පොළොන්නරුව රාජධානිය

රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.නිශ්ශංක රජුන්ගේ කාර්යය නිසා පොලොන්නරුව නගරය බිඳ වැටිනි.

පළමුවන විජයබාහු රජ විසින් කළ පොළොන්නරුවේ වේලක්කාර සෙල් ලිපිය

ආරම්භය

මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.

ආශ්‍රිත ලිපි

ඉහළට