ගරු ගමගෙදර දිසානායක | |
|---|---|
| Gamagedara Dissanayake | |
| බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | හිනිදුම සුනිල් සෙනෙවි |
| පූර්වප්‍රාප්තිකයා | දුෂ්මන්ත මිත්‍රපාල |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | මාතලේ දිස්ත්‍රික්කය |
| බහුතරය | මනාප ඡන්ද 100,618 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 18 අගෝස්තු 1969 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | ගුරු |
| |
ගමගෙදර දිසානායක, පා.ම. (ඉංග්‍රීසි: Gamagedara Dissanayake; උපත 18 අගෝස්තු 1969), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | මාතලේ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 100,618 | තේරීපත් වෙයි | ||
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "ගරු ගමගෙදර දිසානායක මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "මහ මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵලය". හිරු ප්රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ප්‍රවර්ග:
- 2024 නොවැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1969 උපත්
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලංකාවේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
- ජීවමාන ජනයා
- ජීවත්වන්නෝ
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු