ගරු කේ.ඩී. ලාල්කාන්ත | |
|---|---|
| K. D. Lalkantha | |
| කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | අනුර කුමාර දිසානායක |
| මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 316,951 |
| අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 2001 දෙසැම්බර් 19 – 2010 පෙබරවාරි 9 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 12 අගෝස්තු 1964 ලංකා ඩොමීනියන් රාජ්‍යය |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
කුරගමගේ දොන් ලාල් කාන්ත (K. D. Lalkantha, උපත 12 අගෝස්තු 1964), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2024.
- "ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2024.
ප්‍රවර්ග:
- 1964 උපත්
- ශ්‍රී ලාංකිකයෝ
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
- ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- චරිත කතා
- ජීවමාන ජනයා
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු