සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විරාජිනී ලලිත්‍යා ද සිල්වා, සැවොම දන්නා ලෙස නිරෝෂා විරාජිනී යනු ශ්‍රී ලාංකීය සම්මානලාභී ගායිකාවකි. වසර 23 කට වැඩි වෘත්තීය ජීවිතයක් සහිත සංගීතඥයෙක් සහ සංගීත අධ්‍

නිරෝෂා විරාජිනී

  • මුල් පිටුව
  • නිරෝෂා විරාජිනී

විරාජිනී ලලිත්‍යා ද සිල්වා, සැවොම දන්නා ලෙස නිරෝෂා විරාජිනී යනු ශ්‍රී ලාංකීය සම්මානලාභී ගායිකාවකි. වසර 23 කට වැඩි වෘත්තීය ජීවිතයක් සහිත සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරියකි.

Nirosha Virajini
උපත13 ජනවාරි 1973 (1973-01-13) (වයස 53)
Kandy, Sri Lanka
වෘත්තියsSinger, musician and music director
Spouse(s)Nalinda Sampath (m. 2000; div. 2005)
Yasantha Nimalatheja (m. 2009)
වෙබ් අඩවියwww.niroshavirajini.lk

පටුන

පෞද්ගලික ජීවිතය

නිරෝෂා උපන්නේ 1973 ජනවාරි 13 වැනිදාය. ඇය ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපන් තැනැත්තියකි. ඇය 2000 දී නලින්ද සම්පත් සමඟ විවාහ වූ නමුත් 2005 දී මෙම යුවළ දික්කසාද විය. ඇය 2009 දී යසන්ත නිමලතේජා සමඟ විවාහ විය.

වෘත්තීය

නිරෝෂා සිංහල, දෙමළ, හින්දි සහ මලයාලම් යන භාෂාවලින් ගීත ගායනා කර ඇත.

සම්මාන සහ ගෞරව

2000, 2002, සහ 2016 වසර වලදී ඇය "රාජ්‍ය සේවය පිනිසයි" සහ "කිණිහිරිය මල්" චිත්‍රපටවල පසුබිම් ගායිකාවක් ලෙස කළ දායකත්වය වෙනුවෙන් ජනාධිපති සම්මාන සහ සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.

යොමු කිරීම්

  1. "Nirosha Virajini". FM Derana. සම්ප්‍රවේශය 3 September 2016. උපුටාදැක්වීම් දෝෂය: Invalid tag; name "fmderana" defined multiple times with different content
  2. Marasinghe, Sandasen (30 April 2005). "Court gives judgement in favour of Nirosha Virajini". Daily News. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 3 September 2016. උපුටාදැක්වීම් දෝෂය: Invalid tag; name "nir2" defined multiple times with different content
  3. Perera, Mahes (1 May 2005). "A star in the music galaxy". Sunday Observer. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 3 September 2016.
  4. Gamage, Anjana (27 April 2005). "Tharu Aes Dahasak brings Nirosha's mellifluous voice". Daily News. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 4 September 2016.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    ප්‍රධාන ආගම්

  • අප්‍රේල් 08, 2026

    Tamil language

  • අප්‍රේල් 09, 2026

    සුමංගල ඩයස්

  • අප්‍රේල් 04, 2026

    චාල්ස් ඩාවින්

  • මාර්තු 23, 2026

    සේරුවාවිල මංගල රජ මහා විහාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට