ගරු අනුර කරුණාතිලක | |
|---|---|
| Anura Karunathilaka | |
| බලශක්ති අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2026 අප්‍රේල් 20 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍යවරයා | එම්.එයි.එම්. අර්කම් |
| පූර්වප්‍රාප්තිකයා | කුමාර ජයකොඩි |
| වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2025 ඔක්තෝබර් 10 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍යවරයා | ජනිත් රුවන් කොඩිතුවක්කු |
| පූර්වප්‍රාප්තිකයා | බිමල් රත්නායක |
| නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය | |
| තනතුර දරමින් 2024 නොවැම්බර් 18 – 2025 ඔක්තෝබර් 10 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍යවරයා | ටී. බී. සරත් |
| පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
| අනුප්‍රාප්තිකයා | බිමල් රත්නායක |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2024 නොවැම්බර් 21 | |
| ඡන්ද කොට්ඨාසය | ජාතික ලැයිස්තුව |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 31 දෙසැම්බර් 1967 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | ශ්රාස්ත්රධාරී |
අනුර කරුණාතිලක, පා.ම. (ඉංග්‍රීසි: Anura Karunathilaka; උපත 31 දෙසැම්බර් 1967), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වෙයි. ඔහු වත්මන් බලශක්ති අමාත්‍යවරයා මෙන්ම වත්මන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ද වේ. ඔහු හිටපු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයෙකි. ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
- "ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම". මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - "අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි". අද දෙරණ. 20 අප්‍රේල් 2026. සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2026.
- "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ප්‍රවර්ග:
- 2025 ජනවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1967 උපත්
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
- ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරු
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
- ජීවමාන ජනයා
- ජීවත්වන්නෝ