සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ආචාර්ය උපාලි පන්නිලගේ, පා.ම. (ඉංග්‍රීසි: Upali Pannilage; උපත 16 දෙසැම්බර් 1966), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප

උපාලි පන්නිලගේ

විකිපීඩියා වෙතින්
ගරු
උපාලි පන්නිලගේ
Upali Pannilage
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍ය අමාත්‍යවසන්ත පියතිස්ස
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ඡන්ද කොට්ඨාසයජාතික ලැයිස්තුව
පුද්ගලික තොරතුරු
උපත16 දෙසැම්බර් 1964 (1964-12-16) (වයස 61)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියපීඨාධිපතිවරයා

ආචාර්ය උපාලි පන්නිලගේ, පා.ම. (ඉංග්‍රීසි: Upali Pannilage; උපත 16 දෙසැම්බර් 1966), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකි. ඔහු මීට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය.

  1. "ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  2. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
  3. "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
ඉහළට