විකිපීඩියා වෙතින්
රෝයි පීරිස් යනු ශ්‍රී ලාංකික ගායකයෙක්, සහ සංගිතඥයෙකි. මා දෑසේ වේදනා, රත්තරං ප්‍රාර්ථනා, ඔබ නෑසු කතාවක් වැනි ගීත ජනප්‍රියව පවතී. ඔහු 2017 වර්ෂයේ දී හෘදයාබාධයක් හේතූවෙන් ජීවිතය සමුගන්නා විට වයස අවුරුදු 54කි.
- Ajith Siriwardane (21 January 2017). "Singer Roy Peiris passes away". www.dailymirror.lk. Colombo. සම්ප්‍රවේශය 30 June 2025.
සිංහල සංගීතය | ||
|---|---|---|
| ||
| ගායකයන් |
| ![]() |
| ගායිකාවන් |
| |
| සංගීත අධ්‍යක්ෂකවරු |
| |
| පද රචකයන් |
| |
| සංගීත නිෂ්පාදකයන් |
| |
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික ගායකයෝ
- සිංහල ගායකයෝ
