සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කර

ගුණදාස කපුගේ

  • මුල් පිටුව
  • ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල, ගාල්ල නාගොඩ පාසල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක අවදියේ සිටම විමුක්ති ගී පසංගවල ගායකයෙක්ද වීය.

ගුණදාස කපුගේ
ගොනුව:Gunadasa Kapuge.jpg
උපතඅගෝස්තු 7, 1945(1945-08-07)
බ්‍රිතාන්‍ය ලංකාව
මරණයඅප්‍රේල් 3, 2003(2003-04-03) (වයස 57)
ශ්‍රී ලංකාව
මරණයට හේතුවහදිසි අනතුරක්
අනෙකුත් නම්කපුගේ
අධ්‍යාපනයකරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලය,
ධර්මාශෝක විද්‍යාලය,
භාත්කණ්ඩේ සගීත ආයතනය, ලක්නව් විශ්වවිද්‍යාලය
වෘත්තියsගායක, ගීත රචක, සංගීතවේදී
Spouseප්‍රේමා කපුගේ
දරුවන්මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ, සජානි කපුගේ

1996 :

ස්වර්න සන්ක සම්මානය – හොඳම කටහඬ
විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ

1997 : රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා

ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
සරසවි සම්මානය – හොඳම කටහඬ
OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය

1998 : ජනාධිපති සම්මනය – හොඳම ගායකයා

1999 : සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය

ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003/04/03 දින ඔහු අප අතරින් සමුගත්තේය.ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    හිමාලි සයුරංගි

  • මැයි 03, 2026

    සන්ඩේ ලීඩර්

  • ජූනි 03, 2026

    Civil engineering

  • අප්‍රේල් 08, 2026

    ඇන්ටන් චෙකෝව්

  • මාර්තු 31, 2026

    ගූගල්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට