සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ධර්මරත්න පෙරේරා යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙක් සහ පුවත්පත් කතුවරයෙකි. ධර්මරත්න පෙරේරා එසේ ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. දේවින්ද දසනායක ලෙසින්

ධර්මරත්න පෙරේරා

විකිපීඩියා වෙතින්
ධර්මරත්න පෙරේරා
Dharmarathna Perera
උපතමැයි 30, 1948 (1948-05-30) (වයස 77)
මාකුඹුර, කොට්ටාව, ශ්‍රී ලංකාව
වෘත්තියsගීත රචක, පුවත්පත් කතුවර, මාධ්‍යවේදී
සක්‍රීය වසර- වර්තමානය

ධර්මරත්න පෙරේරා යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙක් සහ පුවත්පත් කතුවරයෙකි. ධර්මරත්න පෙරේරා එසේ ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. දේවින්ද දසනායක ලෙසින් ද ඔහු ජනප්‍රිය වී ඇත්තේ කුමරි යොවුන් පුවත්පතේ රතුරෝස නමින් පළවූ විශේෂාංගයට ඔහු ලියූ කවි නිසාය.

ජනප්‍රිය ගීත

Caption text
ගීතය ගායකයා සංගීතය (තනුව)
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීත් නිපුන් සනත් නන්දසිරි
සමුගන්නදෝ ආයෙ වෙන් වන්නදෝ සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීත් නිපුන් සනත් නන්දසිරි
ඉස්සර වගේ හඳ ආචාර්ය වික්ටර් රත්නායක
ලිහිණින් රෑන පියා සලන්නේ ප්‍රියා සූරියසේන
මියුරු සරින් මං ගයනා විජය කුමාරතුංග
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ නාමල් උඩුගම
වෙස්සන්තර බිසෝ නාමල් උඩුගම
කන්දෙ විහාරේ චන්ද්‍රලේඛා පෙරේරා
කැලෑ මලේ කොහේ ගියාදෝ ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පමා වැඩී චන්දන ලියනාරච්චි විජයබණ්ඩාර වැලිතුඩුව
පාරමී පුරා ගෙනා විජයබණ්ඩාර වැලිතුඩුව විජයබණ්ඩාර වැලිතුඩුව
බිත්ති පත්තරේ කවිය සශිකා නිසංසලා


ඊට අමතරව වතුසුදු මල් , ගිමනට පවන, වනපස මල්, පබසරා, සමුද්‍රඡායා, කොන්කළ දොණි, හාරත හේරා වැනි ටෙලි නාට්‍ය ගීත පවතී.

  1. "සුවඳ පිරුණු මතක රුඳුණු ධර්මරත්න ගේ 'පුංචි කාමරේ'". www.lankadeepa.lk. Colombo: Wijaya Newspapers. 25 June 2025. සම්ප්‍රවේශය 29 August 2025.
  2. "ලිහිණින් රෑන සමග ගීත ලොවට අලුත් කතාවක්". www.ada.lk. Colombo: Wijaya Newspapers. සම්ප්‍රවේශය 29 August 2025.
ඉහළට