සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වෛද්‍ය මහාචාර්ය තිස්ස පෙරේරා (ඉංග්‍රීසි: Tissa Perera) යනු රුහුණ විශ්වවිද්‍යාලයයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ව්යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්යවරයෙකි.

තිස්ස පෙරේරා

විකිපීඩියා වෙතින්
තිස්ස පෙරේරා
උපත
ලංකාව
මරණයLua දෝෂය: expandTemplate: template "Death year" does not exist.
පුරවැසිභාවයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියව්යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්ය
සංගණ්‍ය වන්නේරුහුණ විශ්වවිද්‍යාලයයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ව්යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්ය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය

වෛද්‍ය මහාචාර්ය තිස්ස පෙරේරා (ඉංග්‍රීසි: Tissa Perera) යනු රුහුණ විශ්වවිද්‍යාලයයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ව්යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්යවරයෙකි.

තිස්ස පෙරේරා වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

තිස්ස කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
ඉහළට