සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

1940 වර්ෂයේදී, කුලියාපිටිය ප්‍රදේශයේ නක්කාවත්ත ග්‍රාමයේදී උපත ලැබූ සෝමතිලක ජයමහ නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1959 වර්ෂයේදී එවකට පැවති, ගුව

සෝමතිලක ජයමහ

විකිපීඩියා වෙතින්
සෝමතිලක ජයමහ
උපතMissing required parameter 1=month! 1940 (1940-00-00) (වයස 85–86)
නක්කාවත්ත, කුලියාපිටිය, බ්‍රිතාන්‍ය ලංකාව
අධ්‍යාපනයනක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහල
වෘත්තියsගායක, සංගීතඥ
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Pop
  • soul
  • rhythm and blues
  • Indian classical music
වාද්‍ය භාණ්ඩගායක
සක්‍රීය වර්ෂ1960 – වර්තමානය
ලේබල
  • තරංගා
  • සිංලංකා

1940 වර්ෂයේදී, කුලියාපිටිය ප්‍රදේශයේ නක්කාවත්ත ග්‍රාමයේදී උපත ලැබූ සෝමතිලක ජයමහ නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1959 වර්ෂයේදී එවකට පැවති, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පත්වීමක් ලැබුණි. රාජකාර්‍ර කටයුතු වලට අතිරේකව සංගීත කටයුතු වලද නිරත වූ ඔහු, 1960 වර්ෂයේදී ගුවන් විදුලියේ "හඳ මාමා" ළමා වැඩසටහනට "දස බිම්බර මාර සෙනග" නමැති ගීතය ගායනා කර සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ විය. 1979 වසරේදී පවත්වන ලද සරළ ගීත පරීක්ෂණයෙන් "විශිෂ්ඨ ශ්‍රේණිය" හිමි කරගත් ඔහු විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා හා සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරා ඇත.

ගායන දිවිය

නුග සෙවණක් ඇල්බමය

නුග සෙවණක් ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "බුදු පියාණෙනි"  විජේතිලක රත්නායකසෝමතිලක ජයමහ  
2. "කුසුම් පිපී"  ජෝරජ් පල්ලේවත්තජෝරජ් පල්ලේවත්ත  
3. "මහ වරුසාවට"  සුනිල් සරත් පෙරේරාරෝහණ වීරසිංහ  
4. "වත්සුනු සුවදින්"  සෝමතිලක ජයමහසෝමතිලක ජයමහ  
5. "නුග සෙවණක්"  සුනිල් ආරියරත්නසෝමතිලක ජයමහ  
6. "පලිගු තලාවක"  ආනන්ද සරත් විමලවීරසෝමතිලක ජයමහ  
7. "හිරුට හොරා"  ආනන්ද අබේවික්‍රමසෝමතිලක ජයමහ  
8. "හැමදාමත් යාලුවේ"  විජයසිරි අමරතුංගසෝමතිලක ජයමහ  
9. "සිනා සිසී එයි"  සුනිල් සරත් පෙරේරාඑච්.එම්. ජයවර්ධන  
10. "දෙනුවර මින්පසු"  සෝමතිලක ජයමහසෝමතිලක ජයමහ  
11. "කොහෝදෝ පිපෙන්නේ"  සුනිල් ආරියරත්නඩන්ස්ටන් සිල්වා  
12. "දමා යන්නට"  කුලරත්න ආරියවංශරෝහණ වීරසිංහ  
13. "මිටියයි පලිහ"  රංගජීව සල්ගාදුඅමරසිරි පීරිස්  
14. "ඔබ මලක් වෙලා"  සුනිල් ආරියරත්නසෝමතිලක ජයමහ  
ඉහළට