සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංගීත් නිපුන් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි (15 පෙබරවාරි 1942–මාර්තු) යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, සංගීතඥයෙකුය. ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයහි කුල

සනත් නන්දසිරි

  • මුල් පිටුව
  • සනත් නන්දසිරි

සංගීත් නිපුන් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි (15 පෙබරවාරි 1942–මාර්තු) යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, සංගීතඥයෙකුය. ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයහි කුලපති ලෙස කටයුතු කලේය. ඔහු ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතඥයකු වන අතර, ඔහුගේ දශක 6කට වැඩි කලා දිවිය තුල වැදගත් සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඔහුසඳමාලිගෙ කතාව, නම් ලංකාවේ ප්‍රථම රූපවාහිනී කතාමාලාවේ සංගීත අධ්‍යක්ෂණය කලේය.

සනත් නන්දසිරි
උපත
හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි

15 පෙබරවාරි 1942(1942-02-15)
ගොතටුව, බ්‍රිතාන්‍ය ලංකාව
මරණය28 මාර්තු 2023(2023-03-28) (වයස 81)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයගොතටුව මහා විද්‍යාලය
සාන්ත. මැතිව් විද්‍යාලය
මහාබෝධි මහා විද්‍යාලය
උගත් ශාස්ත්‍රාලයBhatkhande Music Institute
වෘත්තියsගායක, සංගීතඥ
කුලපති සෟන්දර්ය කලා විශ්ව විද්‍යාලය
ඥාතීන්අබේවර්ධන බාලසූරිය (මස්සිනා)
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Pop
  • soul
  • rhythm and blues
  • Indian classical music
වාද්‍ය භාණ්ඩගායක, harmonium, වයලීනය
සක්‍රීය වර්ෂ1955–2023
ලේබල
  • ජෙම්ටෝන්
  • සිංලංකා
  • විජිත
  • නිල්වලා
  • රන්සිළු

චිත්‍රපට දිවිය

වසර චිත්‍රපටය භූමිකාව යොමුව.
1967 සැඩොල් කඳුළු පසුබිම් ගායකයා
1969 හරි මග පසුබිම් ගායකයා
1969 හන්තානේ කතාව පසුබිම් ගායකයා
1970 තෙවෙත පසුබිම් ගායකයා
1971 සමනල කුමාරියෝ පසුබිම් ගායකයා
1972 හතර වටේ පසුබිම් ගායකයා
1972 සිහින ලොවක් පසුබිම් ගායකයා
1974 අහස් ගෞව පසුබිම් ගායකයා
1974 දුලීකා පසුබිම් ගායකයා
1974 සාගරිකා පසුබිම් ගායකයා
1975 අමරණීය ආදරේ පසුබිම් ගායකයා
1976 දියමන්ති පසුබිම් ගායකයා
1976 නැදෑයෝ පසුබිම් ගායකයා
1977 පෙම්බර මධු පසුබිම් ගායකයා
1978 මගේ රන් පුතා පසුබිම් ගායකයා
1978 මගේ රන් පුතා පසුබිම් ගායකයා
1978 විශ්මයා පසුබිම් ගායකයා
1979 ජීවන කඳුළු පසුබිම් ගායිකාව
1979 හිඟන කොල්ලා පසුබිම් ගායකයා
1979 වසන්තයේ දවසක් පසුබිම් ගායකයා
1980 ඩොක්ටර් සුසන්ත පසුබිම් ගායකයා
1981 සැනසුම පසුබිම් ගායකයා
1981 අජාසත්ත සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා
1982 මිස් මල්ලිකා පසුබිම් ගායකයා
1983 කරාටේ ජෝ පසුබිම් ගායකයා
1983 තුන්හිරි මල් සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා
1984 රන්මලිගේ වාසනාව සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා
1985 රෝසි පසුබිම් ගායකයා
1985 මිහිදුම් සළු සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා
1986 අසිපත මමයි පසුබිම් ගායකයා
1987 මංගල තෑග්ගා පසුබිම් ගායකයා
1987 විරාගය පසුබිම් ගායකයා
1991 සලඹක් හඩයි පසුබිම් ගායකයා
2000 හංස විලාපය පසුබිම් ගායකයා
2000 ඉන්ද්‍රකීලය පසුබිම් ගායකයා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    හුක්ගේ නියමය

  • මාර්තු 31, 2026

    විදුලි බලාගාර

  • අප්‍රේල් 10, 2026

    කාලිකා පුරාණ

  • අප්‍රේල් 07, 2026

    සැන් මරිනෝ

  • අප්‍රේල් 06, 2026

    කිරිඳි ඔය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට