සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඇන්ටන් ජෝන්ස් (1937 ජූනි 3 – 2016 පෙබරවාරි 21) ශ්‍රී ලාංකික ගායකයෙක් සහ ගීත රචකයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බයිලා ගායකයෙකු ලෙස සැලකෙන ජෝන්ස් විසින් මිණි ගවුම, කන්

ඇන්ටන් ජෝන්ස්

විකිපීඩියා වෙතින්
ඇන්ටන් ජෝන්ස්
උපත3 ජුනි 1937(1937-06-03)
Hulftsdorp, Sri Lanka
මරණය22 පෙබරවාරි 2016(2016-02-22) (වයස 78)
කළුබෝවිල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශාන්ත සෙබස්තියන් විදුහල, මොරටුව
වෘත්තියsගායකයා, ගීත රචකයා, stenographer
Spouseඅයිරිස් ජෝන්ස්
දරුවන්4
ඥාතීන්Wally Bastiansz (uncle)
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Baila
සක්‍රීය වර්ෂ1956–2008
ලේබලTorana

ඇන්ටන් ජෝන්ස් (1937 ජූනි 3 – 2016 පෙබරවාරි 21) ශ්‍රී ලාංකික ගායකයෙක් සහ ගීත රචකයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බයිලා ගායකයෙකු ලෙස සැලකෙන ජෝන්ස් විසින් මිණි ගවුම, කන්තෝරුව ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත. ඔහුගේ ගීත රචනා වී ඇත්තේ මේ රටේ සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳව වන අතර එමඟින් සැබෑ සිදුවීම් මත පදනම්ව ගායනා කළ එකම ගායකයා බවට පත්විය.

  1. "Three generations: The baila rhythm is gone". Divaina. සම්ප්‍රවේශය 10 August 2020.
  2. "Chat with Anton Jones". gossiplankahotnews. සම්ප්‍රවේශය 10 August 2020.
  3. "Popular singer Anton Jones has passed away". News First. සම්ප්‍රවේශය 10 August 2020.
ඉහළට