සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නිරංජලා සරෝජිනී යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියකි. ඇය ප්‍රවීන ගායණ ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතාගේ බිරිඳ වන අතර මල්කාන්ති නන්දසිරි සහ නිර්මලා ර

නිරංජලා සරෝජනී

  • මුල් පිටුව
  • නිරංජලා සරෝජනී

නිරංජලා සරෝජිනී යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියකි. ඇය ප්‍රවීන ගායණ ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතාගේ බිරිඳ වන අතර මල්කාන්ති නන්දසිරි සහ නිර්මලා රණතුංග යන ගායණ ශිල්පිනියන්ගේ නැගණියයි. ඒසේම විශාරද මනෝජ් පීරිස්ද ඇයගේ බාල සෙහොයුරෙකි.

නිරංජලා සරෝජනී
අධ්‍යාපනයශාන්ත තෝමස් විද්‍යාලය, කෝට්ටේ
සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ
වෘත්තියගායිකාව
Spouseඅබේවර්ධන බාලසූරිය
ඥාතීන්සනත් නන්දසිරි
මල්කාන්ති නන්දසිරි
නිර්මලා රණතුංග
මනෝජ් පීරිස්
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • ඉන්දීය රාගධාරී සංගීතය
වාද්‍ය භාණ්ඩගායනය
සක්‍රීය වර්ෂ1970–2010

ජනප්‍රිය ගීත

නිරංජලා සරෝජනී ගැයු ගී
ගීතය පද රචනය සංගීතය වෙනත්
ලොව නිසසල වී ප්‍රේමකීර්ති ද අල්විස් වික්ටර් රත්නායක
සිරිපාදේ වන්දවන්න රත්න ශ්‍රී විජේසිංහ ගුණදාස කපුගේ
ඈත වන්නියේ නිලාර් එන්. කාසිම් සමන්ත පෙරේරා යුග අබේවර්ධන බාලසූරිය
මේ ගග මේ දුර ලූෂන් බුලත්සිංහල එච්.එම්. ජයවර්ධන
යුග යුග ගානේ හේමසිරි හල්පිට සරත් ද අල්විස් යුග අබේවර්ධන බාලසූරිය
මගේ සිත පීරි කේ.ඩි.කේ. ධර්මවර්ධන වික්ටර් රත්නායක යුග අබේවර්ධන බාලසූරිය
කෙදිනද කූඩු හදන්නට ප්‍රේමකීර්ති ද අල්විස් ස්ටැන්ලි පීරිස්
කොහොම අතර දමා යමුද සමුද්‍ර වෙත්තසිංහ එච්.එම්. ජයවර්ධන
මිණි මිණි පොදේ ලූෂන් බුලත්සිංහල වික්ටර් රත්නායක
ඔබ ඇසිපියලන හැම වාරේ නිහාල් ගම්හේවා නිහාල් ගම්හේවා
සිහිනයකි ඔබ කුසුම් පීරිස් එච්.එම්. ජයවර්ධන යුග බණ්ඩාර අතාවුද
ගෙලවට බැන්දා වු අජන්තා රණසිංහ ප්‍රියා සූරියසේන යුග ප්‍රියා සූරියසේන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    ස්පේස් එක්ස්

  • මාර්තු 19, 2026

    දළදා පෙරහැර

  • අප්‍රේල් 28, 2026

    මනුආ දූපත්

  • අප්‍රේල් 06, 2026

    එඩ්වර්ඩ් VIII

  • ජූනි 01, 2026

    Chess tactics

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට