සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බන්ධුල නානායක්කාරවසම් යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. විසිරුනු මල් පෙති, අහසයි ඔබ මට, සිනාතොටක් විය ආදී ගීත රැසක් ඔහු රචනා කර ඇත.

බන්ධුල නානායක්කාරවසම්

විකිපීඩියා වෙතින්
බන්ධුල නානායක්කාරවසම්
Bandula Nanayakkarawasam
උපත
අධ්‍යාපනයරිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
විජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල
වෘත්තියගීත රචක
සක්‍රීය වසර1980 - වර්තමානය

බන්ධුල නානායක්කාරවසම් යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. විසිරුනු මල් පෙති, අහසයි ඔබ මට, සිනාතොටක් විය ආදී ගීත රැසක් ඔහු රචනා කර ඇත.

ජනප්‍රිය ගීත

  • අහසයි ඔබ මට
  • දේදුන්නේ සත් පාට
  • නිදුකාණනේ
  • නිම් තෙරක්
  • පහන තියා
  • රෑ වැඩ මුරය
  • රන් ගිර මා
  • සඳ සිසිලේ
  • සිනාතොටක් විය
  • සුදු ඇත් පොව්වෙක්
  • වියෝ වූ පසුවයි
  • විසිරුනු මල් පෙති
  1. මොනිකා සේරසිංහ (27 නොවැම්බර් 2022). "හිච්චි පුතේ සහෝදරයගේ කඩෙන් පොත් ගන්න කියලා තාත්තා රුපියල් සීයක් දෙනවා- බන්ධුල නානායක්කාරවසම්". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 21 ජුනි 2025.
ඉහළට