සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ආචාර්ය රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග (උපත 29 ඔක්තෝබර් 1940), යනු දයාරත්න රණතුංග, ලෙස ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායකයෙක් සහ සංගිතඥයෙකි. ශ්‍රී ලංකාවේ රාගධාරී සංගීතයේ

දයාරත්න රණතුංග

විකිපීඩියා වෙතින්
ආචාර්ය
දයාරත්න රණතුංග
Dayarathna Ranathunga
උපත
රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග

29 ඔක්තෝබර් 1940 (1940-10-29) (වයස 85)
නුගේගොඩ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
උගත් ශාස්ත්‍රාලයBhatkhande University
වෘත්තියsගායක, සංගීත අධ්‍යක්ෂක
වල්ලභඅමරා රණතුංග (m. 1964)
දරුවන්3
Parents
  • චාල්ස් පීටර් රණතුංග (පියා)
  • දෝන මැස්ලින් කොළඹගේ (මව)
සම්මානභාරත මිත්‍ර
ජනාභිමානී
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Pop
  • soul
  • Ragadhari music
  • Indian classical music
වාද්‍ය භාණ්ඩහඬ
සක්‍රීය වර්ෂ1984–වර්තමානය
ලේබල
  • Vijitha Trade Centre

ආචාර්ය රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග (උපත 29 ඔක්තෝබර් 1940), යනු දයාරත්න රණතුංග, ලෙස ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායකයෙක් සහ සංගිතඥයෙකි. ශ්‍රී ලංකාවේ රාගධාරී සංගීතයේ ප්‍රබල ගායකයෙක් ලෙස ප්‍රසිද්ධ මෙතුමා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.

  1. "Sunil Ariyaratne and Nanda Malini: Away from a musical sensibility". Daily Mirror. සම්ප්‍රවේශය 2 August 2020.
ඉහළට