සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චන්න ජයනාත් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණ ගායනා කරන ස

චන්න ජයනාත්

විකිපීඩියා වෙතින්
චන්න ජයනාත්
උපත
චන්න ජයනාත්
මරණය2022.02.26
කොළඹ
මරණයට හේතුවකොරෝනා ආසාදනය
වෘත්තියගී පද රචක

චන්න ජයනාත් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණ ගායනා කරන සුදු අරලියා මල, කිංස්ලි පීරිස් ගායනා කරන දෙළුම් මලක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කරන සීගිරියේ කුරුටු ගීත ඇතුළත් වේ.කැසට් ලොව ආදායම් වාර්තා තැබූ 'සුදු අරලියා මල' කැසට් පටයේ සියලුම ගීත ලීවේද චන්න විසිනුයි. එසේම කිංස්ලි පීරිස්ගේ දෙලුම් මලක්, ඩේලියා මලෙන්, මල් වඩමට ගීතත් ඔහුගේ පද රචනාවන් වනවා.

නිරෝෂා විරාජිනි ගැයූ, ඉගිලෙන්න තහනම්, චන්දන ලියනාරච්චිගේ කවි සී පද, සඳ යාත්‍රා කළා, ගීතවල නිමවුම්කරුවාද වන්නෙ චන්න ජයනාත්ම යි.

ජනප්‍රිය ගීපද රචනා

චන්න ජයනාත් ගී පද රචනා
ගායකයා ගීතය සංගීතය
නිරෝෂා විරාජිනී ඉගිලෙන්න තහනම් නම් දුරක්
අසංග ප්‍රියමන්ත පීරිස් සියඹලා මලක් රෝහණ වීරසිංහ
අඳුර ඉකි බිඳින
පලඳවන්න බෑ මට එච්.එම්. ජයවර්ධන
රෑ කුමාරි මල් රෝහණ වීරසිංහ
දේදුන්න වගේ
චන්දන ලියනාරච්චි සුමුදු වලාවක අඳුර වෙලා ගුණදාස කපුගේ
කවි සී පද ඇහෙන රෑට ජයසිරි අමරසේකර
මෙවලම් මොකටද මෙතරම්
සමාවෙන්න රත්තරනේ
සඳ යාත්‍රා කලා වගෙ මතකයි
සඳට ආදරෙයි කියලා එච්.එම්. ජයවර්ධන
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කඳුලු පූජාසනේ ජයසිරි අමරසේකර
ජයසිරි අමරසේකර සේපාලිකා මලයි
අජිත් මුතුකුමාරණ සුදු අරලියා මල ජයසිරි අමරසේකර
වෙහෙරහේන විහාරයේ
නාමල් දෙකක් ළඟින්
චාමික සිරිමාන්න සංසාර සිහිනයේ
මගේ දුප්පත් ඇස් දෙක
සඳ රැජිනියේ
මගෙ දුප්පත් ඇස්දෙක
  1. Fo (2022-02-26). "චන්න ජයනාත්- කොරෝනාවෙන් දිවියට සමුදෙයි". GossipLanka. Sri Lanka. සම්ප්‍රවේශය 2022-11-11.
ඉහළට