කුමාරදාස සපුතන්ත්‍රි Kumaradasa Saputhanthri | |
|---|---|
![]() | |
| උපත | කුමාරදාස සපුතන්ත්‍රි ජූලි 4, 1944 පාලටුව, මාතර |
| අධ්‍යාපනය | වලතර විද්‍යාලය, බේරැවල ජේතවන විශ්ව විද්‍යාලය පිරිවෙන, කිරිබත්ගොඩ |
| වෘත්තියs | ගීත රචක, ගුවන් විදුලි නිවේදක |
| සක්‍රීය වසර | 1975 - වර්තමානය |
කුමාරදාස සපුතන්ත්‍රි යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙකි. සිංහල ගීත 500කට අධික ගීත රැසක් ඔහු රචනා කර ඇති අතර ඒවා අතර නිදුකාණනේ, හදේ කොතැනක හෝ, රන් මලක් ලෙස, දොඹ මලින් මලට, අකුරු මැකී නෑ, එපා සඳේ, රුවන් තාරකා, මිනිසා සුවඳයි මලසේ වැනි ගීත අයත් ජනප්‍රියය.
ජනප්‍රිය ගීත රචනා
| ගීතය | ගායනය | සංගීතය |
|---|---|---|
| මිනිසා සුවඳයි මලසේ | සුනිල් එදිරිසිංහ | |
| සන්තාප මාවතේ | රෝහණ වීරසිංහ | |
| සොයා පිලිසරණක් | ||
| ඇසුවේද කවුරුන් | රෝහණ වීරසිංහ | |
| හදේ කොතැනක | රෝහණ වීරසිංහ | |
| කඳුළු දෙන්න | ||
| රෝස කුසුමක් පිපී | ||
| පාට දේදුනු සේදිලා | රෝහණ වීරසිංහ | |
| සයුරක් නොදුටු | එච්.එම්. ජයවර්ධන | |
| රන් මලක් ලෙස | ||
| ඔබ මට තරුවකි | ලක්ෂ්මන් විජේසේකර | |
| දෑත දෙපා ලන | ||
| මේ ප්‍රේම සීමා මාලකේ | ||
| සිනා පිපෙනා | ලක්ෂ්මන් විජේසේකර සහ සමිතා මුදුන්කොටුව | |
| අකුරු මැකී නෑ | එඩ්වඩ් ජයකොඩි | |
| එපා සඳේ | රෝහණ වීරසිංහ | |
| මාරම්බරී | රෝහණ වීරසිංහ | |
| දොඹ මලින් | ||
| කැරකෙන රෝදේ | ||
| කැටපත් පවුරකි | ශාලිත අබේවික්‍රම | රෝහණ වීරසිංහ |
| කොහේ යන්නෙද | බණ්ඩාර ආතාවුද | එච්.එම්. ජයවර්ධන |
| රුවන් තාරකා | රෝහණ වීරසිංහ | |
| නන් සුරන් බැතියෙන් | රෝහණ වීරසිංහ | |
| පිතු සෙනෙහේ පිදු | දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | |
| හදවතින් සෙනෙහස | අජිත් ආරියරත්න |
- "කුමාරදාස සපුතන්ත්‍රි හතළිස් වසක ගී අසිරිය". sarasaviya.lk. කොළඹ: සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම. 7 මැයි 2015. සම්ප්‍රවේශය 19 ජුනි 2025.
- "ඒ කාලේ මම අල ගොවියෙක්". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. 23 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 21 ජුනි 2025.
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලාංකික ගී පද රචකයෝ
- ලාංකික සිංහලයෝ
