සශිකා නිසංසලා Sashika Nisansala | |
|---|---|
| උපත | සශිකා නිසංසලා ජයසුමන 28 සැප්තැම්බර් 1981 දැරණියගල, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | අනුලා විද්‍යාලය, නුගේගොඩ කැලණිය විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | ගායිකාව |
| වල්ලභ | සුරංග මාතංගවීර |
| දරුවන් | 2 |
| සම්මාන | State Awards, People's Awards, Raigam Awards, Popular Awards, Sumathi Awards, More info |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| වාද්‍ය භාණ්ඩ | ගායිකා |
| Background | Solo singer |
| සක්‍රීය වර්ෂ | 1999–වර්තමානය |
| ලේබල | නිල්වලා |
සශිකා නිසංසලා ජයසුමන (උපත 28 සැප්තැම්බර් 1981) යනු ශ්‍රී ලංකාව ගායිකාවක් සහ පසුබිම් ගායිකාවන් ගෙන් වඩාත් ගෞරවනීය සහ සම්මානලාභී කෙනෙකි. ඇය බොහෝ විට "හදවතේ ගායිකාව" ලෙස හැඳින්වේ. ඇය 2016 සිට අඛණ්ඩව වසර දහයක් අඛණ්ඩව ජනප්‍රියම ගායිකාව සඳහා SLIM Peoples Awards දිනා ගත් අතර 2022 සිට අඛණ්ඩව වසර හතරක් යෞවන තේරීම් කාන්තා ගායිකාව ලෙස සම්මාන ලැබුවාය.
Personal life
සශිකා නිසංසලා උපත ලැබුවේ 1981 සැප්තැම්බර් 28 වන දින දැරණියගලදීය.උඩපොල ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඇය පසුව අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයට ඇතල්විය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ඇය ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට ඇතල්විය. පසුව උසස් අධ්‍යාපනය සදහා නුගේගොඩ අනුලා විද්‍යාලයට පැමිණියහ. ඒසේම ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් කලාවේදී විශේෂ උපාධිය ලබාගත්තේය. ඒසේම ඇය විවාහක වන අතර ලමුන් දෙදෙනෙක් සිටි.
Career
Nisansala started music at the age of 5 playing keyboard. Then she joined Muthuhara and Udara musical programs in television and radio. She won the Thurunu Shakthi singing competition conducted by the National Youth Services Council. After winning, she released her first album. Some of the songs on the album were "Paramitha Nopuramu Api Dedena", "Thol Pethi Vitharak", "Sanda Reta Reta", and "Sanda Eliya Mamai Nam". She was invited to hundreds of outdoor musical shows.
Her first music video was released in 2010. During this period she sang singles as well as playback songs. Her first original music video is Chandra Payanna, which was released in 2021 on YouTube.
Television shows
| Year | Title | Channel | Language | Role |
|---|---|---|---|---|
| 2018 | Derana 60 plus(Season 1) | TV Derana | Sinhala | Judge – Herself |
| 2019 | Derana 60 plus(Season 2) | TV Derana | Sinhala | Judge – Herself |
| 2020 | Derana 60 plus(Season 3) | TV Derana | Sinhala | Judge – Herself |
| 2020-21 | The Voice Sri Lanka(Season 1) | Sirasa TV | Sinhala | Coach – Herself |
| 2022-23 | The Voice Sri Lanka(Season 2) | Sirasa TV | Sinhala | Coach – Herself |
| 2025 | Hiru Kids Star(Season 1) | Hiru TV | Sinhala | Judge – Herself |
Songs
පාරමිතා ඇල්බමය
| පාරමිතා ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "සඳ එලිය මමයි" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 4.13 | |||||
| 2. | "කරදිය සුළගේ" | චන්න ජයනාත් | රෝහණ වීරසිංහ | 4.18 | |||||
| 3. | "සඳ රෑට රෑට" | හේමසිරි හල්පිට | සංගීත් වික්‍රමසිංහ | 4.33 | |||||
| 4. | "පන්හිඳට මිතුරු" | නයනා රංජනී අබේවික්‍රම | එච්.එම්. ජයවර්ධන | 3.12 | |||||
| 5. | "රන් සමනලියන්" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.09 | |||||
| 6. | "සඳට කියන කවිය" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 4.24 | |||||
| 7. | "පාරමිතා" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.56 | |||||
| 8. | "සේල සුබාවට" | අජන්තා රණසිංහ | ස්ටැන්ලි පීරිස් | ||||||
| 9. | "තොල් පෙති විතරක්" | රත්න ශ්‍රී විජේසිංහ | රෝහණ වීරසිංහ | 3.44 | |||||
| 10. | "මදපවනට කොදුරා" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
| 11. | "සෙනෙහස පුරහඳ" | රඹුකන සිද්ධාර්ත හිමි | එච්.එම්. ජයවර්ධන | 3.31 | |||||
| 12. | "සුළං පිපෙයි" | යමුනා මාලනී පෙරේරා | රෝහණ වීරසිංහ | 3.18 | |||||
| 13. | "බිත්ති පත්තරේ" | ධර්මරත්න පෙරේරා | සරත් ද අල්විස් | 3.02 | |||||
| 14. | "සීත සඳුන්" | රත්න ශ්‍රී විජේසිංහ | නවරත්න ගමගේ | 4.29 | |||||
| 15. | "සියපතක්" | ධර්මරත්න පෙරේරා | මහින්ද බණ්ඩාර | 3.55 | |||||
| 16. | "සඳේ කැලුම්" | හේමසිරි හල්පිට | සරත් ද අල්විස් | 4.48 | |||||
Total length: | 54.35* | ||||||||
කිරි වෙහෙරට ඇල්බමය
| කිරි වෙහෙරට ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "කිරි වෙහෙරට" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 3.36 | |||||
| 2. | "මහත්තයෝ" | ආනන්ද හේවාරංහිඳගේ | තිස්සසිරි පෙරේරා | 4.20 | |||||
| 3. | "සතියේ නිවාඩුවට" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 3.38 | |||||
| 4. | "කුළුඳුල් සඳ" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 3.51 | |||||
| 5. | "භාවනාවකි" | අශෝක කෝවිලගේ | අශෝක කෝවිලගේ | 3.51 | |||||
| 6. | "බැතිබර හද" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 4.03 | |||||
| 7. | "පරන වීද" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.27 | |||||
| 8. | "සඳ කිඳුරිය" | රත්න ශ්‍රී විජේසිංහ | ජයසිරි අමරසේකර | 4.35 | |||||
| 9. | "සෙත් කවියක්" | වසන්ත කුමාර කොබවක | ස්ටැන්ලි පීරිස් | 4.09 | |||||
| 10. | "පඟ පාතක" | සුනිල් ආර්. ගමගේ | මහින්ද බණ්ඩාර | 4.03 | |||||
| 11. | "පිනි මලකට" | චන්න ජයනාත් | රෝහණ වීරසිංහ | 3.32 | |||||
| 12. | "නිසංසල සඳක්" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 3.15 | |||||
| 13. | "සබඳ ඔබගේ" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 4.16 | |||||
| 14. | "සීත රැයක" | යානක යාමිත්‍ර | ස්ටැන්ලි පීරිස් | 4.00 | |||||
| 15. | "ගජමන් නෝනා" | යමුනා මාලනී පෙරේරා | නවරත්න ගමගේ | 3.54 | |||||
| 16. | "ඉල් මාසේ" | රත්න ශ්‍රී විජේසිංහ | රෝහණ වීරසිංහ | 3.54 | |||||
Total length: | 01.02.31 | ||||||||
කඳුළු බිංදු ඇල්බමය
| කඳුළු බිංදු ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "හුරතල් වැඩිකමට" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.23 | |||||
| 2. | "වැටෙන වැටෙන" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 4.08 | |||||
| 3. | "බෝ කොලයක්" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.53 | |||||
| 4. | "රන්හුය බැන්දත්" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 3.25 | |||||
| 5. | "ලොකු සාධු" | ආනන්ද හේවාරංහිඳගේ | තිස්සසිරි පෙරේරා | 3.53 | |||||
| 6. | "දුර අහසට" | යමුනා මාලනී පෙරේරා | රෝහණ වීරසිංහ | 4.15 | |||||
| 7. | "බට්ටිච්චා" | රත්න ශ්‍රී විජේසිංහ | රෝහණ වීරසිංහ | ||||||
| 8. | "දරාගන්නට හැකිද" | සුරම්‍යා මාපිටිය | නන්දසේන කටුවාවල | 3.39 | |||||
| 9. | "සඳ බබලා" | සමිත ප්‍රසන්න අච්චිගේ | රෝහණ වීරසිංහ | ||||||
| 10. | "සිල් පද මුමුණා" | උපුල් ශාන්ත සන්නස්ගල | රෝහණ වීරසිංහ | 4.22 | |||||
| 11. | "මහ සයුරේ" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 4.13 | |||||
| 12. | "මේ සෙනෙහස" | කපිල එම්. ගමගේ | කරුණාරත්න විජේවර්ධන | 3.41 | |||||
| 13. | "සඳ නොනිදාගෙන" | හේමසිරි හල්පිට | සංගීත් වික්‍රමසිංහ | 3.48 | |||||
| 14. | "සඳ කිරණයි" | මාලනී ජයරත්න | නවරත්න ගමගේ | 3.40 | |||||
| 15. | "නුඹේ සිත" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 3.48 | |||||
| 16. | "මායා" | බන්දුල නානායක්කාරවසම් | මර්වින් පෙරේරා | 3.17 | |||||
Total length: | 53.31* | ||||||||
වෙනත් ගීත
| අංකය. | ගීතය | කාලය |
|---|---|---|
| 1. | "චන්ද්‍රා පායන්න" | 03:20 |
| 2. | "ඇස් දෙක පුරා" | 04:04 |
| 3. | "මල්සර හී සරින්" | 02:40 |
| 4. | "හුස්මක් දුරින්" | 03:33 |
| 5. | "ඔබ මා හමු උන දා" | 04:53 |
| 6. | "දඟකාර හීනේ" | 03:38 |
| 7. | "වින්දේ නුඹයි" | 02:34 |
| 8. | "ආකාසයේ" | 03:25 |
| 9. | "ගිම්හාන කාලේ" | 03:43 |
| 10. | "අමතක කරන්න" | 03:40 |
| 11. | "මා අහසේ ලියු දේ" | 02:56 |
යුග ගී
| ගීතය | යුග ගායකයා | |
|---|---|---|
| 1 | කවුරුන්ද කවුලුව වැහුවේ | චාමර වීරසිංහ |
| 2 | ගිම්හාන සිහිනේ | උදය ශ්‍රී |
| 3 | සුවදයි මල් | සමන්ත පෙරේරා |
| 4 | Me Gindara | Miyuru Somarathna |
| 5 | Nim Him Sewwa (cover song) | Bathiya and Santhush, Umaria Sinhawansa, Kasun Kalhara |
| 6 | Karamba Mal | Bachi Susan |
| 7 | Sanda Renu Athi Raka | Prasanga Thisera |
| 8 | Siyum Than | Mihindu Ariyaratne |
| 9 | Ape Wela | Surendra Perera |
| 10 | Susumaka Welila | Ruwan Hettiarachchi |
| 11 | Ahipiya Wahena | Ruwan Hettiarachchi |
| 12 | Kalyal Bala | Chandrasena Hettiarachchi |
Awards
National Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 1999 | Thurunu Shakthi National Awards | First place | දිනාගති |
| 2000 | Yawwana Sammana National Awards | First place | දිනාගති |
Raigam Tele'es
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2007 | Sedona | Best Female Vocalist | දිනාගති |
| 2022 | pichchamala suwandai | Best Female Vocalist | දිනාගති |
Sumathi Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2008 | Sandagala Thanna | Best Female Vocalist | දිනාගති |
| 2013 | Monara Thanna | Best Female Vocalist | දිනාගති |
| 2020 | Pulingu | Best Teledrama Singer Award | දිනාගති |
State Television Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2008 | Sandagala Thanna | Best Female Vocalist | දිනාගති |
| 2009 | Theme song | Best Female Vocalist | දිනාගති |
| 2012 | Sandagiri Pawwa | Best Female Vocalist | දිනාගති |
| 2013 | Monara Thanna | Best Female Vocalist | දිනාගති |
SIGNIS Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2012 | Sandagiri Pawwa | Best Female Vocalist | දිනාගති |
| 2021 | Underpants Thief | Best Female Film Playback Singer of the Year | දිනාගති |
State Music Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2014 | "Me tharam digu ai rathriya" | Best Female Vocalist | දිනාගති |
| 2016 | "Theme Song" | Best Female Vocalist | දිනාගති |
Derana Music Video awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2015 | Oba As Piya Nohela Baluwa | Most Popular Song of the Year(Gold winner) | දිනාගති |
SLIM Peoples Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2016 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2017 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2018 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2019 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2020 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2021 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2022 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2023 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2024 | People's vote | Most Popular Songstress | දිනාගති |
| 2025 | People's vote | Most Popular Songstress | දිනාගති |
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2022 | People's vote | Youth Choice Female Singer of the Year | දිනාගති |
| 2023 | People's vote | Youth Choice Female Singer of the Year | දිනාගති |
| 2024 | People's vote | Youth Choice Female Singer of the Year | දිනාගති |
| 2025 | People's vote | Youth Choice Female Singer of the Year | දිනාගති |
Bunka Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2017 | Achievement in Music | Special Recognition Award | දිනාගති |
Popular Awards
| වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
|---|---|---|---|
| 2023 | People's vote | Most popular Female Singer of the Year | දිනාගති |
| 2024 | People's vote | Most popular Female Singer of the Year | දිනාගති |
- Jayawardane, Ishara (30 May 2017). "Notes from the heart". Daily News. සම්ප්‍රවේශය 14 November 2018.
- "Shashika Nisansala Gossip". Hiru Gossip English. 24 June 2017. සම්ප්‍රවේශය 14 November 2018.
- Wimalasinghe, Vasantha (29 October 2012). "Shashika: In tune with the times". Daily Mirror. 14 November 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 November 2018.
- "Oba Esi Piya Nohela Baluwa". Sarasaviya. සම්ප්‍රවේශය 25 March 2020.
- "Chamil Pathirana". IMDb. සම්ප්‍රවේශය 2022-09-03.
- "State Festivals".
- "State Festivals".
- "රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල - 2013 ප්‍රතිඵල ලේඛනය".
- "Winners of Derana Music Video Awards 2015".
- ජීවමාන ජනයා
- 1981 births
- සිංහල ගායිකාවන්
