සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කුලරත්න ආරියවංශ යනු ශ්‍රී ලාංකික ගී රචකයෙකි. ඔහු විසින් රචිත ගී අතරින් බෝහෝමයක් ඉතා ජනාදරයට පත්විය. ඒවා අතර, අමරදේවයන් ගයන සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා, පාවෙනා න

කුලරත්න ආරියවංශ

විකිපීඩියා වෙතින්
කුලරත්න ආරියවංශ
Kularatne Ariyawansa
උපත
කුලරත්න ආරියවංශ

ජුනි 17, (-06-17)
බෙන්තොට, ගාල්ල
අධ්‍යාපනයආනන්ද විද්‍යාලය, කොළඹ
වෘත්තියගීත රචක
සක්‍රීය වසර1970 - වර්තමානය

කුලරත්න ආරියවංශ යනු ශ්‍රී ලාංකික ගී රචකයෙකි. ඔහු විසින් රචිත ගී අතරින් බෝහෝමයක් ඉතා ජනාදරයට පත්විය. ඒවා අතර, අමරදේවයන් ගයන සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා, පාවෙනා නිල් වළාවේ, මා වවුලන් රෑ පුරාම, ආරාධනා ආදියද නන්දා මාලනිය ගයන සුනිල් ආරියරත්නයන්ගේ "වජිරා" චිත්‍රපටයේ දෙනෝදාහක් නුවන් අතරේ, සනත් නන්දසිරි ගයන මේ ප්‍රථම වසන්තයයි, ටී.එම්. ජයරත්නගේ රාත්‍රිය උදා වුණා, වලා තීරයෙන් එහා, රත්තරන් නෙත්, මිල්ටන් මල්ලවආරච්චි ගැයූ සැදී රන් අභරණින්, සුනිල් එදිරිසිංහ ගයන අවපස අහසක, නීලා වික්‍රමසිංහ ගැයූ පුංචි සිතේ පුංචි සිනා,රෝහණ සිරිවර්ධන දෑසේ මල් විලේ,ඔබේ අතගෙන,චන්ද්‍රලේඛා පෙරේරාගේ ඔබ දෙපා දොවා බැතියෙන්,සෙනෙහස විඳිනට,මට මුලු ලොවම ඔබයි, දීපිකා ප්‍රියදර්ශනී ගයන සිනා පොදක් වී සහ නාමල් උඩුගම ගයන බැසයන සඳ පවතී.

ජනප්‍රිය ගීත

කුලරත්න ආරියවංශ ලියු ගී
ගායකයා ගීතය සංගීතය
පණ්ඩිත් අමරදේව ආරාධනා රෝහණ වීරසිංහ
මා වවුලන්
සඳ තරු නිහඩයි එච්.එම්. ජයවර්ධන
පාවෙනා නිල් වලාවේ සරත් දසනායක
සඳ හොරෙන් ප්‍රේමසිරි කේමදාස
සනත් නන්දසිරි මේ ප්‍රථම වසන්තයයි රෝහණ වීරසිංහ
නන්දා මාලනී දෙනෝ දාහක් නුවන් වික්ටර් රත්නායක
සෝමතිලක ජයමහ දමා යන්නට රෝහණ වීරසිංහ
නීලා වික්‍රමසිංහ සහ ටී.එම්. ජයරත්න සුදු මුතු රළ පෙළ රෝහණ වීරසිංහ
ක්ලැරන්ස් විජේවර්ධන හිරුගේ ලොවේදී ක්ලැරන්ස් විජේවර්ධන
කරුණාරත්න දිවුල්ගනේ ප්‍රේමයේ මන්දහාසීනි රෝහණ වීරසිංහ
රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා මට මුළු ලොවම ඔබයි රෝහණ වීරසිංහ
මිල්ටන් මල්ලවාරච්චි සහ මාලනී බුලත්සිංහල සීත අරණේ රෝහණ වීරසිංහ
ගුණදාස කපුගේ සෙනේ සිතින් රෝහණ වීරසිංහ
දයාරත්න රණතුංග සඳ මා හා ස්ටැන්ලි පීරිස්
රෝහණ සිරිවර්ධන ඔබේ රෝහණ වීරසිංහ
රෝහණ සිරිවර්ධන සහ මාලනී බුලත්සිංහල සරත් ද අල්විස්
මාලනී බුලත්සිංහල ප්‍රේමයේ විල්තෙරේ එච්.එම්. ජයවර්ධන
නාමල් උඩුගම බැස යන සඳ රෝහණ වීරසිංහ
විජය කුමාරණතුංග පායා සීත රැයේ සනත් නන්දසිරි
රූකාන්ත ගුණතිලක සෙනෙහස විදිනට රෝහණ වීරසිංහ
  1. මොනිකා සේරසිංහ (10 ජුනි 2023). "තාත්තාගේ ගීත පැත්තක තියලා අපි අනිත් අයගේ ගීත ගැන හෙව්වා". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 16 ජුනි 2025.
  2. ශාන්ත කුමාර විතාන (11 සැප්තැම්බර් 2016). "දශක හතරක ගී මල් එක්කල පිනිබර මලක්". www.lankadeepa.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 16 ජුනි 2025.
ඉහළට