සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හෙන්රි කල්දේරා (19 අගෝස්තු 1937 – 11 ඔක්තෝබර් 2006) යනු ශ්‍රී ලාංකික ගායකයෙක් ගීත රචකයෙක් සහ සංගීඥයෙකි. ඔහුගේ ගීත අතර තාර පැටියා, පෙනුන සුව දසුන්, මිදුලේ සුදු ව

හෙන්රි කල්දේරා

විකිපීඩියා වෙතින්
හෙන්රි කල්දේරා
Henry Caldera
උපත19 අගෝස්තු 1937(1937-08-19)
මරණය11 ඔක්තොම්බර් 2006(2006-10-11) (වයස 69)
සීදුව, ශ්‍රී ලංකාව
සැතපෙන ස්ථානයBandarawatte Cemetery
අධ්‍යාපනයSeeduwa Deaf and Blind School
වෘත්තියගායක
සක්‍රීය වසර1968–2006
දරුවන්4
සම්මානකලා භූෂණ

හෙන්රි කල්දේරා (19 අගෝස්තු 1937 – 11 ඔක්තෝබර් 2006) යනු ශ්‍රී ලාංකික ගායකයෙක් ගීත රචකයෙක් සහ සංගීඥයෙකි. ඔහුගේ ගීත අතර තාර පැටියා, පෙනුන සුව දසුන්, මිදුලේ සුදු වැලි තලයේ වැනි ගීත ජනප්‍රියය.

ජනප්‍රිය ගීත

ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක්:

  • තාර පැටියා
  • පෙනුණ සුව දසුන්
  • මිදුලේ සුදු වැලි තලයේ
  • ඊයේ උදයේ
  • ලංකා මගේ ලංකා
  • මොකද නගෝ (යුග)
  • පෙමින් බැදෙන්නයි
  • ඔබ පෑව හසරැල්ල
  • සිසිර සැදෑවේ
  • කන විදින වෙලේ
  • මල් නටු වැනි
  • හඩන්නෙපා අම්මේ
  • සමනල සිරිපා
  • මෙලොව තිබෙන
  • සුහදිනියේ
  • කන්ද උඩින් (යුග)
  • මගේ සොමි සඳ
  • ඈත හිමේ රන් සමනල
  1. "Listen to Henry Caldera's Music". SLHits. 2009. සම්ප්‍රවේශය 12 September 2009.
ඉහළට