සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්kලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්ව

Stephen Hawking

  • මුල් පිටුව
  • Stephen Hawking

ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්kලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ' පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයට අනුව ගුරුත්වාකර්‍ෂණ අපරිමිත ලක්‍ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය. ඔහු ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.

ස්ටීවන් හෝකිං
හෝකිං NASAහි StarChild ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී, 1980
උපත
ස්ටීවන් විලියම් හෝකිං (Stephen William Hawking)

1942 දුරුතු මස 8
ඔක්ස්ෆ'ඩ්, ඔක්ස්ෆ'ඩ්ෂය',
එක්සත් රාජධානිය
මරණය2018(2018-03-14) මැදින් මස 14 (අවුරුදු 76 දී)
කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ්ෂය',
එක්සත් රාජධානිය
මරණයට හේතුවWestminster Abbey
උගත් ශාස්ත්‍රාලය
  • University of Oxford (BA)
  • University of Cambridge (MA, PhD)
සංගණ්‍ය වන්නේ
  • Hawking radiation
  • Penrose–Hawking theorems
  • Bekenstein–Hawking formula
  • Hawking energy
  • Gibbons–Hawking ansatz
  • Gibbons–Hawking effect
  • Gibbons–Hawking space
  • Gibbons–Hawking–York boundary term
  • Thorne–Hawking–Preskill bet
Spouses
  • Jane Wilde
     (වි. 1965; දි. 1995)
  • Elaine Mason
     (වි. 1995; දි. 2006)
Awards
  • Adams Prize (1966)
  • Eddington Medal (1975)
  • Maxwell Medal and Prize (1976)
  • Heineman Prize (1976)
  • Hughes Medal (1976)
  • Albert Einstein Award (1978)
  • RAS Gold Medal (1985)
  • Dirac Medal (1987)
  • Wolf Prize (1988)
  • Prince of Asturias Award (1989)
  • Andrew Gemant Award (1998)
  • Naylor Prize and Lectureship (1999)
  • Lilienfeld Prize (1999)
  • Albert Medal (1999)
  • Copley Medal (2006)
  • Presidential Medal of Freedom (2009)
  • Breakthrough Prize in Fundamental Physics (2012)
  • BBVA Foundation Frontiers of Knowledge Award (2015)
Scientific career
ක්ෂේත්‍රයProperties of Expanding Universes
ආයතන
  • Gonville and Caius College, Cambridge
  • California Institute of Technology
  • Perimeter Institute for Theoretical Physics
ආචාර්ය උපදේශකDennis Sciama
Other academic advisorsRobert Berman
ආචාර්ය සිසුන්
  • Bruce Allen
  • Raphael Bousso
  • Bernard Carr
  • Fay Dowker
  • Christophe Galfard
  • Gary Gibbons
  • Thomas Hertog
  • Raymond Laflamme
  • Don Page
  • Malcolm Perry
  • Wu Zhongchao
  • 29 others
සටහන්
Hawking.org.uk/

හෝකිං හට පූර්වාක්‍රමණික සෙමෙන් පැතිරෙන පේෂිපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය "ALS" හෝ Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන චාලක න්‍යූරෝන රෝගයක් වැළඳී තිබුණි. ඉන් ඔහු ක්‍රම ක්‍රමයෙන් අංශභාග තත්ත්වයට පත් විය. කටින් කතා කිරීමට නො හැකි වුව ද කථනජනක උපාංගයක් භාවිතයෙන් ස්විචයක් මඟින් ද අනතුරුව කම්මුල් පේශියක් භාවිතයෙන් ද සන්නිවේදනය කළ හැකි විය. 2018 මැදින්මස 14දා අවුරුදු 76ක් ආයු වළඳා ඔහු මිය ගියේ ය.

පටුන

බාල විය හා අධ්‍යාපනය

පවුල් පසුබිම

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ගනු ලැබුවේ ලන්ඩනයේ හයිගේට් නගරයේ බයිරෝන් පාසලෙන් ය.

උපාධි අපේක්‍ෂක අවධිය

උපාධිධාරී අවධිය

අමතර අවධානයට

  • List of things named after Stephen Hawking
  • On the Origin of Time, a book by Thomas Hertog about Hawkins's theories
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    විකිමාධ්‍ය පදනම

  • අප්‍රේල් 04, 2026

    අඩ-මහා අක්ෂය

  • අප්‍රේල් 11, 2026

    රෝම අධිරාජ්‍ය

  • අප්‍රේල් 05, 2026

    අයර්ලන්ත දූපත

  • අප්‍රේල් 12, 2026

    ඇංග්ලිකානු වාදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට