හෙන්රි කල්දේරා | |
|---|---|
| Henry Caldera | |
| උපත | 19 අගෝස්තු 1937 මරදාන, ශ්‍රී ලංකාව |
| මරණය | 11 ඔක්තොම්බර් 2006 (වයස 69) සීදුව, ශ්‍රී ලංකාව |
| සැතපෙන ස්ථානය | Bandarawatte Cemetery |
| අධ්‍යාපනය | Seeduwa Deaf and Blind School |
| වෘත්තිය | ගායක |
| සක්‍රීය වසර | 1968–2006 |
| දරුවන් | 4 |
| සම්මාන | කලා භූෂණ |
හෙන්රි කල්දේරා (19 අගෝස්තු 1937 – 11 ඔක්තෝබර් 2006) යනු ශ්‍රී ලාංකික ගායකයෙක් ගීත රචකයෙක් සහ සංගීඥයෙකි. ඔහුගේ ගීත අතර තාර පැටියා, පෙනුන සුව දසුන්, මිදුලේ සුදු වැලි තලයේ වැනි ගීත ජනප්‍රියය.
ජනප්‍රිය ගීත
ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක්:
- තාර පැටියා
- පෙනුණ සුව දසුන්
- මිදුලේ සුදු වැලි තලයේ
- ඊයේ උදයේ
- ලංකා මගේ ලංකා
- මොකද නගෝ (යුග)
- පෙමින් බැදෙන්නයි
- ඔබ පෑව හසරැල්ල
- සිසිර සැදෑවේ
- කන විදින වෙලේ
- මල් නටු වැනි
- හඩන්නෙපා අම්මේ
- සමනල සිරිපා
- මෙලොව තිබෙන
- සුහදිනියේ
- කන්ද උඩින් (යුග)
- මගේ සොමි සඳ
- ඈත හිමේ රන් සමනල
- "Listen to Henry Caldera's Music". SLHits. 2009. සම්ප්‍රවේශය 12 September 2009.
ප්‍රවර්ග:
- සිංහල ගායකයෝ
- 20 වන සියවස තුළ ශ්‍රී ලාංකික ගායකයෝ
- සිංහල සංගීතඥයෝ
- 2006 මරණ
- 1937 උපත්
