සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලලිත් වසන්ත යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අසංග ප්‍රියමන්ත පීරිස් ගයන ක

ලලිත් වසන්ත

විකිපීඩියා වෙතින්
ලලිත් වසන්ත
වෘත්තියගී පද රචක

ලලිත් වසන්ත යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අසංග ප්‍රියමන්ත පීරිස් ගයන කඳුළු හුරතල්, හුදෙකලා විරාමයයි, කවියක් වී ආදී ගීතද චන්දන ලියනාරච්චි ගයන ඔබ කුමුදුනියක්, සෙ⁣නෙහස සුවඳයි ගීතයන්ද ඔහුගේ පද රචනා වේ.

ජනප්‍රිය ගීපද රචනා

ලලිත් වසන්ත ගී පද රචනා
ගායකයා ගීතය සංගීතය
අසංග ප්‍රියමන්ත පීරිස් කඳුළු හුරතල් ජයසිරි අමරසේකර
සඳ නාවත්
කවියක් වී
චන්දන ලියනාරච්චි ඔබ කුමුදුනියක් ජයසිරි අමරසේකර
සෙ⁣නෙහස සුවඳයි ජෝර්ජ් සේනානායක
ප්‍රින්ස් උදය ප්‍රියන්ත සඳ රේණු වෑහෙනා ජයන්ත දිසානායක
කදුළු වැල් රන්දලා විජයබණ්ඩාර වැලිතුඩුව
සීගිරියේ කුරුටු ගීත ජයසිරි අමරසේකර
සෂිකා නිසංසලා සඳ එලිය මමයි ජයසිරි අමරසේකර
පාරමිතා
ඉහළට