සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහින්ද චන්ද්‍රසේකර යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතර පැන මඩ කඩිති, ජය සිරිමා හාමුද

මහින්ද චන්ද්‍රසේකර

විකිපීඩියා වෙතින්
මහින්ද චන්ද්‍රසේකර
Mahinda Chandrasekara
උපතMissing required parameter 1=month! , (-00-00) (වයස 0)
මුව ඇටගම, මැදවච්චිය, අනුරාධපුරය, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයකිරිගල්වැව මහා විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලය
වෘත්තියsගීත රචක, ගුරුවරයා
සක්‍රීය වසර1979 - වර්තමානය
දරුවන්

මහින්ද චන්ද්‍රසේකර යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතර පැන මඩ කඩිති, ජය සිරිමා හාමුදුරුවනේ, මාතොටින් එන, උතුරින් එන දුම්රියෙ දේවී, හාද වෙලා යමන් පනේ, මරතෝණ්ඩි රටා ඇඳී, ප්‍රාණ සමානා, ගාලු කොටුවෙ නෝනච්චී ප්‍රමුඛ වේ.

ජනප්‍රිය ගීත

මහින්ද චන්ද්‍රසේකර ලියු ගී
ගීතය ගායකයා සංගීතය (තනුව)
හාදවෙලා යමන් පනේ කරුණාරත්න දිවුල්ගනේ ගුණදාස කපුගේ
මරතොණ්ඩිය රටා කරුණාරත්න දිවුල්ගනේ ගුණදාස කපුගේ
පැණ මඩ කඩිති සුනිල් එදිරිසිංහ
ජයසිරිමා හාමුදුරුවනේ දීපිකා ප්‍රියදර්ශනී
  1. හේමාලි විජේරත්න (21 දෙසැම්බර් 2016). "මා ගීත රචකයකු වූයේ රජරට සේවය නිසයි". www.sarasaviya.lk. කොළඹ: ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
  2. "අපි එළියට ආවෙ රජරට සේවාව කියන හිම කබාය ඇතුළෙන් – මහින්ද චන්ද්‍රසේකර". www.roar.media. කොළඹ. 22 දෙසැම්බර් 2017. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
  3. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් (18 අගෝස්තු 2018). "පෑරුණු සිත් සංසිඳුවන මහින්ද චන්ද්‍රසේකර". www.sarasaviya.lk. කොළඹ. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
ඉහළට