සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහින්ද දිසානායක යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි.

මහින්ද දිසානායක

විකිපීඩියා වෙතින්
මහින්ද දිසානායක
Mahinda Dissanayaka
උපතMissing required parameter 1=month! , (-00-00) (වයස 0)
අනුරාධපුරය, ශ්‍රී ලංකාව
වෘත්තියsගීත රචක, ගුරුවරයා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක
සක්‍රීය වසර1979 - වර්තමානය
දරුවන්2 (ගයාමන් දිසානායක)

මහින්ද දිසානායක යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි.

ජනප්‍රිය ගීත

මහින්ද දිසානායක ලියු ගී
ගීතය ගායකයා සංගීතය (තනුව)
ආවාදෝ සංසාරේ ගුණදාස කපුගේ ගුණදාස කපුගේ
රුවක් ඇදෙනවා ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගුණදාස කපුගේ
ඇසට අසුවන මායිමේ කරුණාරත්න දිවුල්ගනේ ගුණදාස කපුගේ
නෙතට උලෙලක් කරුණාරත්න දිවුල්ගනේ ගුණදාස කපුගේ
මුදු මුහුනේ කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
  1. මොනිකා සේරසිංහ (8 ජුලි 2023). "ඇසට අසුවන මායිමේ ගීතය කරද්දි අප්පච්චි වෙච්ච මහන්සිය අමතක කරන්නම බෑ... - ගයාමන් දිසානායක". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
ඉහළට